නිම්නය සහ නෙරුව භූරූප | උසස්පෙළ භූගෝලවිද්‍යාව | 1:50,000 භූ ලක්ෂණ සිතියම්
Gamunu weerakoon - AL Geography
0:00 / 0:00
නිම්නය සහ නෙරුව භූරූප | උසස්පෙළ භූගෝලවිද්‍යාව | 1:50,000 භූ ලක්ෂණ සිතියම්
653 просмотра · 5 мес. назад
Gamunu weerakoon - AL Geography
1 тыс. подписчиков
653 просмотра · 5 мес. назад
නිම්නය සහ නෙරුව නිතරම උසස්පෙළ භූගෝලවිද්‍යාව 1:50,000 භූරූප වල එනවා..
ඉතින් නිම්නය යනු "කන්දේ සමෝච්ච රේකා උස වෑඩිවන දිශාවට ඇදී යන රේකා සහිත ස්ථානයක්"
නෙරුවක් යනු " කන්දේ සමෝච්ච රේකා උස අඩු වන දිශාවට ඇදී යන ස්ථානයක්
පැටලෙන් නැහැ හරියට සමෝච්ච රේකා උස බලලා එහෙම අවබෝධයක් ලබා ගන්න ඕන.