දන්නවද අක්වමාව වර්ධනය වෙනවා කියලා..I Tissa Jananayake with Life (EP 198)
Tissa Jananayake with Life
0:00 / 0:00
දන්නවද අක්වමාව වර්ධනය වෙනවා කියලා..I Tissa Jananayake with Life (EP 198)
17 053 просмотра · 11 мес. назад
Tissa Jananayake with Life
295 тыс. подписчиков
17 053 просмотра · 11 мес. назад
දන්නවද අක්වමාව වර්ධනය වෙනවා කියලා..I Tissa Jananayake with Life (EP 198)
---------------------------------------------------------------------------------------------------------------------------
🔶පරිත්යාගය - නව හුස්මක ඇරඹුමයි
රුධිර කාණ්ඩය B+ / O+ වන අක්මා දායකයෙකු හදිසි සැත්කමක් සදහා අවශ්යව ඇත.
දායකයාගේ අක්මාව නැවත වර්ධනය වීම සති 3-6 ත් වැනි කෙටි කාලයකින් සිදු වන අතර එය දායකයාට අවදානම අඩු සැත්කමක් සේ සැලකේ.
රෝගියාට මෙය ඉතා බරපතල තත්වයක් බැවින් මෙය ජීවිතයක් බේරා ගැනීමේ අත්යවශ්ය අවස්ථාවකි. ඔබ දන්නා කෙනෙකු හට මෙයට දායක විය හැකි නම් අපට සම්බන්ධ කර දෙන මෙන් ඉතාමත් කරුණා පෙරදැරිව ඉල්ලා සිටිමි.
☎️ 070 788 6699
පරිත්යාගශීලි පින්වත් ඔබ සදහා මූල්යමය ත්යාගයක් ලබාදිය හැකිය.
සසර පුරා ඔබට මේ පින පිහිට වේවා !!!
---------------------------------------------------------------------------------------------------------------------------
• Tissa Jananayake with Life Facebook - /tissajananayakewithlife
• Tissa Jananayake with Life Tiktok - https://www.tiktok.com/ @tissa_jananayake?is_from_webapp=1&sender_device=pc
.
©Tissa Jananayake - All Rights Reserved ®
#motivation #tissasir #tissajananayake #tissajananayakewithlife #biology #education #thissasir #akmawa #liver