Перейти к содержимому

අම්පාර නගරය අසල ම පිහිටි බුද්ධංගල ආරණ්‍ය සේනාසනය| Buddangala Rajamaha Viharaya | blissfulRides

Blissful Rides සතුටු සවාරිය

0:00 / 0:00

අම්පාර නගරය අසල ම පිහිටි බුද්ධංගල ආරණ්‍ය සේනාසනය| Buddangala Rajamaha Viharaya | blissfulRides

1 480 просмотров · 1 год назад
Blissful Rides සතුටු සවාරිය
1,6 тыс. подписчиков
1 480 просмотров · 1 год назад
Welcome to Episode 09 of our Ampara with Amma travel series! 🚗🙏 In this episode, we explore the Buddhangala Rajamaha Viharaya – one of the most peaceful and historically important Buddhist temples in the Ampara District. 📍 Located near Ampara town, Buddhangala is surrounded by lush greenery and rocky landscapes, creating a calm and spiritual atmosphere. This temple is believed to date back to the Anuradhapura era, making it a must-visit site for those interested in Sri Lankan history, culture, and Buddhism. In this video, I share: ✔️ Why you should visit Buddhangala Rajamaha Viharaya ✔️ The history and significance of this sacred place ✔️ The natural beauty and serenity around Buddhangala If you love heritage travel, ancient temples, and peaceful getaways in Sri Lanka, this episode is perfect for you! 👉 Don’t forget to Subscribe to Blissful Rides25 for more travel stories across Sri Lanka. අම්මා සමඟ අම්පාර සංචාරයේ 9 වෙනි කොටස වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! 🚗🙏 මෙවර අපගේ ගමන බුද්ධංගල රජමහා විහාරය වෙතයි. 📍 අම්පාර නගරය අසල පිහිටි මෙම විහාරය, ගල් කන්දන් සහ සුන්දර වන රක්ශිතයකින් වටවී ඇති නිසා අතිශය සාන්ත සුව සහිත පරිසරයක් සපයයි. අනුරාධපුර යුගය දක්වා ගිය ඉතිහාසයක් ඇති මෙය, ශ්‍රී ලාංකීය ඉතිහාසය සහ බෞද්ධ සංස්කෘතියට කැමති අය සඳහා නැරඹිය යුතුම ස්ථානයකි. මෙම වීඩියෝව තුළින් ඔබට දැකගන්න පුළුවන්: ✔️ බුද්ධංගල විහාරය දැකිය යුතු හේතු ✔️ ඉතිහාසය සහ ආගමික වැදගත්කම ✔️ බුද්ධංගල වටා ඇති සෞන්දර්යය සහ නිවන් සුව 👉 Blissful Rides25 Subscribe කරන්න, අපේ තවත් සංචාර වලට එක්වන්න!