Перейти к содержимому

එනවයි කීවේ නෑ තව ආවේ - Enawai Keewe Ne Thawa Aawe - Latha Walpola - Movie : VANAMOHINI (1958)

I.G. Bandula (Bandula Gamage)

0:00 / 0:00

එනවයි කීවේ නෑ තව ආවේ - Enawai Keewe Ne Thawa Aawe - Latha Walpola - Movie : VANAMOHINI (1958)

134 250 просмотров · 5 лет назад
I.G. Bandula (Bandula Gamage)
43,6 тыс. подписчиков
134 250 просмотров · 5 лет назад
චිත්‍රපටය - වනමෝහිනී තිරගත වූ දිනය - 1958 දෙසැම්බර් 12 සංගීතය - එස්. දක්ෂිණමූර්ති හින්දි චිත්‍රපට ගී තනුවකි ගීත රචනය - කරුණාරත්න අබේසේකර ගායනය - කලාශූරී ලතා වල්පොල ගීත තැටි - HIS MASTER'S VOICE (HMV) තැටි අංකය - WN.624 හෝ .. එනවයි කීවේ - නෑ තව ආවේ මා හැර තිබුවා ප්‍රේම ද්වාරේ හා ඔබ නාවේ ඇයි සුදු සඳුන් සුවඳ ළැම විහිදිලා තොල් පොපියයි සුහදේ මධු මිහිර පිරිලා අද රස ගංඟා ගලලා ම හදේ වන පෙම් කැදැල්ලෙ - සැනසෙමු නිදැල්ලෙ ඔබ එන්නෙ නැද්ද රාජා හෝ .. එනවයි කීවේ .......... මගෙ නෙත්හි නියත ලෙස ඔබේ ස්වරූපේ ඇඳුණා ඇඳුණා මුදු නොඉඳුල් සිත්හී කුළුඳුල් ප්‍රේමය බැඳුණා බැඳුණා අමනාපයෙන්ද - අසනීපයෙන්ද ඔබ එන්නෙ නැද්ද රාජා හෝ .. එනවයි කීවේ .......... එන පැත්ත බලා ඉඳලා ගෙල හා නෙත් මාගේ රිදුණා දුක පිට වී දාඩිය බිඳු වී නළලේ මුතුසේ බිඳුණා මොකදෝ ප්‍රමාද - මොනවා වුණාද එන්නේම නැද්ද රාජා හෝ .. එනවයි කීවේ .......... I.G.Bandula / (FB) Bandula Gamage