Перейти к содержимому

🙏✨ කතරගම කිරිවෙහෙර | KATARAGAMA KIRI VEHERA | Beautiful Aerial Drone View 🚁

මැස්සා - Massa Productions

0:00 / 0:00

🙏✨ කතරගම කිරිවෙහෙර | KATARAGAMA KIRI VEHERA | Beautiful Aerial Drone View 🚁

14 просмотров · 4 дн. назад
මැස්සා - Massa Productions
3,08 тыс. подписчиков
14 просмотров · 4 дн. назад
🙏✨ කතරගම කිරිවෙහෙර | KATARAGAMA KIRI VEHERA | Beautiful Aerial Drone View 🚁 ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවගේ අතිමහත් ගෞරවාදරයට පාත්‍ර වූ, ඓතිහාසික හා පූජනීය කතරගම පින්බිමේ පිහිටි සුන්දර කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේගේ අසිරිමත් සුන්දරත්වය අහසේ සිට කැමරා කාචයට හසුකරගත් අපූරු දසුන් පෙළක් ඔබ වෙත ගෙන එන්නෙමු. 🙏 සොඳුරු පරිසරය, අලංකාර භූ දර්ශන සහ කිරිවෙහෙරේ අභිමානවත් සුන්දරත්වය නවමු දෘෂ්ටිකෝණයකින් විඳගන්නට මෙම Drone Video එක ඔබට ආරාධනා කරයි. 🚁 Captured & Produced by – Massa Production 🎥 Cinematic Drone Footage ✨ Beautiful Aerial Views 📍 Kataragama, Sri Lanka වීඩියෝව නැරඹීමට අමතරව ඔබගේ අදහස් Comment කරන්න. Like කරන්න, Share කරන්න සහ අපගේ YouTube Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා! ❤️ 🙏 තෙරුවන් සරණයි! MASSA PRODUCTION Videography & Droneography 📞 077 30 30 700