Перейти к содержимому

Sanda Kemi (සඳ කෙමි) - Sandeep Jayalath | Deweni Inima Teledrama Song | eTunes

eTunes

0:00 / 0:00

Sanda Kemi (සඳ කෙමි) - Sandeep Jayalath | Deweni Inima Teledrama Song | eTunes

2 242 484 просмотра · 5 лет назад
eTunes
1,21 млн подписчиков
2 242 484 просмотра · 5 лет назад
Sanda Kemi (සඳ කෙමි) | Deweni Inima Teledrama Song (Available on Spotify, Apple Music/iTunes, Deezer & more) Stream / Download : https://etunes.lnk.to/SandaKemi ♪Spotify: https://spoti.fi/3qjaj4U ♪Apple Music: https://apple.co/3BkItvh ♪Deezer: https://bit.ly/3TSEsFB ♪Amazon Prime Music : https://amzn.to/3cTcjO9 Dial Now... For Download " Sanda Kemi " song as your RingIn Tone... ☎ Mobitel: 74742658 ☎ Hutch: 369576105 ☎ Dialog: 8710748618 ● Artiste - Sandeep Jayalath ● Melody & music - Nimesh Kulasinghe ● Lyrics - Shehan Galahitiyawa ● Guitar - Ranil Goonawardene ● Bass - Nalina Kashmira ● Mixing & Mastering - Amith Guru ___________________________________ Enjoy & stay connected with us! 👉 Subscribe to eTunes: https://bit.ly/eTunesYouTube 👉 Like us on Facebook:   / etunesrecords   👉 Follow us on Twitter:   / etuneslk   👉 Follow us on Instagram: https://bit.ly/Instagram_eTunes 👉 Follow us on TikTok: https://bit.ly/TikTok_eTunes LYRICS සඳ කෙමි වැගිරෙන රෑ පුරා දැනුනා පපු සූරන කාරනා පියවෙන නෙතු පිය රූරනා සිහිනයේ සැරිසරා ජීවිතේ චාරිකා වීමානේ පාවෙවී පාවෙලා හිත ආදර හැගුමක සුව සොයනා සැරිසරනෙමි පෙම සොයලා නව සිහිනෙක සිත බැදි රුව මැවෙනා හද සනසන රුව කොතැනා අදුර බිඳ ගෙන කාලේ ගෙවා විදිමි මේ රසයේ හේසරා ලගින් මීවිත රස විද ජීවිත මදුවිත මා තරුමල් කඩා ගගනේ විමනක් තනා සැතපෙන්න යහනක් මවා පවනක් මතින් යමින් වියනක් එලා ලද ජීවිතේ පල නෙලා ජීවිතේ චාරිකා වීමානේ පාවෙවී පාවෙලා හිත ආදර හැගුමක සුව සොයනා සැරිසරනෙමි පෙම සොයලා හැම සිහිනෙම සිත බැදි රුව මැවෙනා හද සනසන රුව කොතැනා අදුරු බිඳ ගෙන කාලේ ගෙවා විදිමි මේ රසයේ හේසරා ලගින් මීවිත රස විද ජීවිත මදුවිත මා සඳ කෙමි වැගිරෙන රෑ පුරා දැනුනා පපු සූරන කාරනා පියවෙන නෙතු පිය රූරනා සිහිනයේ සැරිසරා හිත ආදර හැගුමක සුව සොයනා සැරිසරනෙමි පෙම සොයලා හැම සිහිනෙම සිත බැදි රුව මැවෙනා හද සනසන රුව කොතැනා අදුර බිඳ ගෙන කාලේ ගෙවා විදිමි මේ රසයේ හේසරා ලගින් මීවිත රස විද ජීවිත මදුවිත මා.. #SandaKemi #SandeepJayalath #Deweni_Inima #Teledrama_Song #eTunes #NimeshKulasinghe #ShehanGalahitiyawa #RanilGoonawardene #NalinaKashmira #AmithGuru #DeweniinimaNewSong