LUNISA - Pini Biduwak ( පිනි බිදුවක් ) | OFFICIAL SONG
LUNISA
0:00 / 0:00
LUNISA - Pini Biduwak ( පිනි බිදුවක් ) | OFFICIAL SONG
26 просмотров · 11 дней назад
LUNISA
5 подписчиков
26 просмотров · 11 дней назад
පිනි බිඳුවක් වී ඈ නිවන්න, ගිනි දලුවක් වී මා දවන්න 💔🥀
LUNISA ගෙන් අලුත්ම දුක්බර ගීතය - ආදරේ අහිමි වූ හැම හිතකටම
🎧 Use Headphones for Best Experience
LYRICS -
හිමිකම් මා ලගවී
නොනිමි සෙනෙහේ විරසක වී
මුලු ලෝකෙන් හංගාවී
ඔබෙ ආලෙ ඈ වෙත දී
පිනි බිදුවක් වී ඈ නිවන්න
ගිනි දලුවක් වී මා දවන්න
කවදාද ඔබෙ සිත
ඈ ලග නතර වුනේ
තාමත් අපි පසුතැවෙමුද
ඒක නිකන් මතකයක්ද
නික්මී අපි බොහො කලක්
අපේ ආදරෙන්
අමතක මතක වල
දැකපු එක ගෙතුම
ඈ ගොලුමුත් හෙව්ව නුබෙන්
දැවෙන සිතට සැනසුම
පිනි බිදුවක් වී ඈ නිවන්න
ගිනි දලුවක් වී මා දවන්න
කවදද ඔබෙ සිත
ඈ ලග නතර වුනේ
නිව්න අගුරු වල
දැවෙන පුලිගු
කවුරුත් නෑ දුටුවේ
ලියා දුන් මට වූ පොරොන්දු
සිනා සිසී මද පවනෙ ගියේ
විදින්නද විදවන්නද
තබමු එතනත් නිමාවක්
එදා මම අද ඔබ
විදවනවා නේද මතකෙන්
#sinhalasong #lunisa #officialsong #sadsong #newsinhalasong #sinhalasadsong #sinhalovesong #pinibiduwk
Lyrics : LUNISA
Voice & Music: AI Generated
💌 ඔයාගෙ කතාවත් මේ වගේද? Comment එකක් දාන්න 👇
👍 වැඩේ හොඳ නම් Like එකක් දාලා Subscribe කරන්න ❤️