LUNISA - Mal Kumaro ( මල් කුමරෝ ) | OFFICIAL SONG
LUNISA
0:00 / 0:00
LUNISA - Mal Kumaro ( මල් කුමරෝ ) | OFFICIAL SONG
55 просмотров · 5 дней назад
LUNISA
5 подписчиков
55 просмотров · 5 дней назад
මගේ මල් කුමරෝ | MAGE MAL KUMARO - LUNISA [Official Song]
A beautiful romantic love song for your flower prince 🌷
Lyrics: LUNISA
Voice & Music: AI
Channel: LUNISA
If you love this song, please LIKE | COMMENT | SHARE | SUBSCRIBE ❤️
FULL LYRICS:
හිස් පිටුවක ඇති නිසදැස
අදුරු ලොවට එන හිරු රැස
දුශ්කර ගමනේ නවාතැනයි ඔබ්
දමා නොයනු මා සෙවනැල්ලක් ලෙස
ඉබේටම සිතෙනවා නුබ ගැන
විඩාවක් නෑ මට නුබෙ ලග
සැනසුම විදිනෙමි ආලෙන් තව
පුදුමයි ඒත් ආදරෙයි මම
රලු කටහඬ හිමි
සියුම් හිතක් ඇති
නිල් යුග දෙනෙතින්
බලා ඉන්න හැටි
කියාගන්න බැරි පෙමක් නුබ කෙරේ
ඉපදී අවසන් මගේ මල් කුමරෝ
ගී කියනා කුරුල්ලන්ද
සීත රැයක සද කුමරිද
කීවා පෙරදිනක ඉවසන්නට
ලගදිම මල් පිපෙයි මගෙ ලොව තුල
දුක් දොම්නස ඉවතට කරන්න
සමනල තටු ගෙන අලවගන්න
කියාදුන්නෙ ඔබෙ පෙමයි මෙමට
අහිමි නොකරගමි කිසිදු දිනක
රලු කටහඬ හිමි
සියුම් හිතක් ඇති
නිල් යුග දෙනෙතින්
බලා ඉන්න හැටි
කියාගන්න බැරි පෙමක් නුබ කෙරේ
ඉපදී අවසන් මගේ මල් කුමරෝ
රලු කටහඬ හිමි
සියුම් හිතක් ඇති
නිල් යුග දෙනෙතින්
බලා ඉන්න හැටි
කියාගන්න බැරි පෙමක් නුබ කෙරේ
ඉපදී අවසන් මගේ මල් කුමරෝ
Connect with LUNISA:
Subscribe for more original Sinhala songs
#magemalkumaro#magemalkumarolyrics #sinhalalovesong#sinhalasong#newsinhalasong#malkumaro#srilankanmusic#sinhalalyricvideo#adarawadan#sinhalaromanticsong#fyp#viral#video
© All Rights Reserved - LUNISA