Перейти к содержимому

ධ්‍යාන මාර්ගඵල ප්‍රකාශ කිරීමට අකැප අවස්ථා

TheNeverShake

0:00 / 0:00

ධ්‍යාන මාර්ගඵල ප්‍රකාශ කිරීමට අකැප අවස්ථා

2 612 просмотров · 9 л. назад
TheNeverShake
81,2 тыс. подписчиков
2 612 просмотров · 9 л. назад
නිරපේක්ෂත්වයේ මග - Nirapekshathwaye maga ධ්‍යාන මාර්ගඵල ප්‍රකාශ කිරීමට අකැප අවස්ථා Dyana margapala prakasha kireemata akepa awastha පංච ස්කන්ධයට රාග ද්වේෂ මෝහ පටිච්ඡයෙන් හටගත් පංච උපාදානස්කන්ධය අනිච්ඡ, දුක්ඛ, අනත්ථ බව දැන එහි නිස්සරණ සදහා දහම් කරුණු කෙටියෙන්... මෙම කෙටි දහම් කරුණු සියල්ල, අභය හිමි විසින් සිදු කල දීර්ඝ දහම් සාකච්ඡා වලින් ලබාගත් කොටස් කිහිපයක් පමණක් බවද, බුදුන් වදාළ ධර්මය කුමක්ද යන්න ත්‍රිපිටක සාක්ෂි සහිතව දැනගැනීමට මෙහි ඇති ධර්ම සාකච්ඡා මාලාවක් (දින 4, දින 5, දින 6 හෝ දින 10 ධර්ම සාකච්ඡා මාලාවක්) සම්පූර්ණයෙන්ම ඇසිය යුතු බවද කරුණාවෙන් සලකන්න. උදා: නිරපේක්ෂත්වයේ මග Season 08 - දින 10 ධර්ම සාකච්ඡා මාලාව    • නිරපේක්ෂත්වයේ මග (Season 08)   සියලුම ධර්ම සාකච්ඡා සඳහා පිවිසෙන්න, YouTube : https://www.youtube.com/nirapekshathw... Web Site : http://www.nirapekshathwayemaga.com/ Facebook :   / nirapekshathwayemaga   සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!! May you all attain the Supreme Bliss of Nibbana!!! ............................#Related Key words........................ Aloka ආලෝක දැහැන් ආර්ය ධ්‍යාන වල අත්දැකීම් අත්දැකීම් ධ්‍යාන භාවනා dehen dyana dhyana Arya dyana Arya dyana wala athdekeem Meditation beyond existence ආලෝක සංඥා ත්‍රිපිටක සාක්ෂි Thripitaka sakshi .................................................................................