Перейти к содержимому

මාතර කුඩු බෝට්ටුව දෙහි බාලේගේද?

Crime Watch SL

0:00 / 0:00

මාතර කුඩු බෝට්ටුව දෙහි බාලේගේද?

9 616 просмотров · 4 дн. назад
Crime Watch SL
88,6 тыс. подписчиков
9 616 просмотров · 4 дн. назад
මාතර තලල්ල, නාඔටුන්න වෙරළ තීරයෙන් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන පාර්සල් තොගයක් සොයාගැනේ! 🚨 නාවික හමුදාව හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමේදී පලාගිය තිදෙනා කවුද? මෙම මත්ද්‍රව්‍ය තොගය දෙහිබාලේ මල්ලිට සම්බන්ධද? අද ක්‍රයිම් චැනල් වැඩසටහනෙන් මේ සිද්ධියේ සියලු තොරතුරු සහ දෙහිබාලේ මල්ලිගේ පසුබිම ගැන කතා කරමු. #CrimeNews #දෙහිබාලේමල්ලි #මත්ද්‍රව්‍ය #SriLankaCrime #CrimeChannel