Kadira Surindu haro hara. (කදිර සුරිඳු හරෝ හරා.. ) - Created by Eranda Lakmal (Official Music Video)
EraSonic
0:00 / 0:00
Kadira Surindu haro hara. (කදිර සුරිඳු හරෝ හරා.. ) - Created by Eranda Lakmal (Official Music Video)
123 просмотра · 2 месяца назад
EraSonic
306 подписчиков
123 просмотра · 2 месяца назад
Kadira Surindu haro hara... (කදිර සුරිඳු හරෝ හරා.. ) - Created by Eranda Lakmal (Official Music Video)
#NewSinhalaSongs #SinhalaNewSongs #OfficialLyricVideo
erasonic | Kadira Surindu haro hara … ] (Official Lyric Video)
Welcome to the official lyric video of " Kadira Surindu haro hara “ brand new cinematic musical creation by erasonic. Immerse yourself in a beautiful blend of deep poetic emotions and breathtaking visual storytelling.
If this music touched your heart, please Like, Share, and Subscribe to support the journey! Don't forget to hit the notification bell 🔔 to stay updated with our latest releases.
🎵 Credits & Production
• Crate: Eranda Lakmal de Silva
• Visuals & Video Editing: erasonic
📃 Lyrics
Plaintext
කදිරපුරේ වැඩ වසනා
මොණරයාන අසුන් අරා
බැතිනි සිතට පිහිට දෙවා
කදිර සුරිඳු හරෝ හරා...
සතුරු බලවිමන් බිදවා
සතහට යුක්තිය සදවා
ලෝකය දහමින් දිනනා
කදිර සුරිඳු හරෝ හරා...
රත්න මාලිගා තලයේ
රන් එළියෙන් දිලෙන පැයේ
බැති ගී ගායනා ඇසේ
මැණික් ගඟේ රළ අතරේ...
දෙව් විමනට පිය නගලා
නෙක මලින් සුරිදු පුදලා
දෙවිඳුන් ගුණ ගී ගයලා
තුන් හෙලයට සෙත් පතලා...
බැතිනි සිතට පිහිට දෙවා
කදිර සුරිඳු හරෝ හරා...
තෙද බලෙන් ලොවම දිනලා
සූර වේලය අත දරලා
දුක් දොමනස් දුරු කරලා
සෙත සලසනු මැන බලලා...
සරණ පතා ආ බැතිඳුන්
සූර තේජ පෑ නිරිඳුන්
නමදිමු සිත පහදවමින්
මල් ගඳවිලවුන් සුවඳින්...
කදිරපුරේ වැඩ වසනා...
මොණරයාන අසුන් අරා...
බැතිනි සිතට පිහිට දෙවා...
කදිර සුරිඳු හරෝ හරා...
සතුරු බලවිමන් බිදවා
සතහට යුක්තිය සදවා
ලෝකය දහමින් දිනනා
කදිර සුරිඳු හරෝ හරා...
කදිරපුරේ වැඩ වසනා...
මොණරයාන අසුන් අරා...
බැතිනි සිතට පිහිට දෙවා...
කදිර සුරිඳු හරෝ හරා... (Chant: හරෝ හරා!)
.📱 Connect with erasonic
• Subscribe to Channel: / @erasonic2026
📩 Business Inquiries & Collaborations
• Email: Ckumara32@gmail.com
🔍 Keywords
#NationalPride #Motherland #ProudSriLankan #SriLanka #SriLankanPride #Sovereignty #SinhalaSongs
#NewSinhalaSongs #SinhalaSongs2026 #SinhalaMusicVideo
#SriLankanMusic
#SinhalaSindu