Перейти к содержимому

බේකරි රසට ගෙදරදීම හදන සුපිරි සොසේජස් බන්! | Sausage Bun 🌭

Mandaram Tv

0:00 / 0:00

බේකරි රසට ගෙදරදීම හදන සුපිරි සොසේජස් බන්! | Sausage Bun 🌭

207 просмотров · 1 месяц назад
Mandaram Tv
373 подписчика
207 просмотров · 1 месяц назад
බේකරි රසට ගෙදරදීම හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් සුපිරි සොසේජස් බන් රෙසිපි එකක් අද අපි ගෙනාවා. බනිස් එක මෘදුවට, නියම පදමට හදාගන්න හැටි පියවරෙන් පියවර මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්. වීඩියෝ එක නරඹලා ඔබේ අදහස් අපිට කමෙන්ට් කරන්න, ලයික් කරලා චැනල් එකත් එක්කම රැඳී සිටින්න! අවශ්‍ය ද්‍රව්‍ය (Ingredients): පාන් පිටි - ග්‍රෑම් 500 සොසේජස් ඊස්ට් - තේ හැඳි 1/2 සීනි - ස්වල්පයක් ලුණු - අවශ්‍ය පමණට බිත්තර - 2 බටර් - ස්වල්පයක් දියකරගත් කිරිපිටි හෝ ෆ්‍රෙෂ් මිල්ක් (Fresh Milk) බන් එකේ උඩ ගාගැනීමට බිත්තර කහ මදයක් Learn how to make delicious bakery-style sausage buns at home easily. Follow this step-by-step recipe to get soft and tasty homemade sausage buns. Don't forget to like, share, and subscribe for more recipes! Ingredients: All-purpose flour / Bread flour - 500g Sausage Yeast - 1/2 tsp Sugar - a pinch Salt - to taste Eggs - 2 Butter - a little Liquid milk / Fresh milk Egg yolk (for brushing on top) #SausageBun #SausageBunsRecipe #BakeryStyle #SriLankanRecipe #SinhalaRecipe #MandaramTV #HomeCooking #BakingAtHome #EasySnack #TastyFood