Перейти к содержимому

දෙව්ලොව යන එකත් ලේසි නෑ ඒත් පාරක් තියෙනවා | Kolabisse Dammananda | Wassana drsana | Bana

Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා

0:00 / 0:00

දෙව්ලොව යන එකත් ලේසි නෑ ඒත් පාරක් තියෙනවා | Kolabisse Dammananda | Wassana drsana | Bana

809 просмотров · 1 г. назад
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
139 тыс. подписчиков
809 просмотров · 1 г. назад
දායකත්වය ෴ සුධර්මා හෙට්ටිපොළ මවුතුමිය ප්‍රධාන අරමුණ ෴ දෙසැම්බර් මස 28 වන දින උපන්දිනය සමරන ශාලිත ප්‍රගීත් හෙට්ටිපොළ ආදරනීය පුතුට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයකට සෙත් පතා ආශිර්වාද කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදුකර සෙත් පතා ආශිර්වාද කිරීම. මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් ශාලිත ප්‍රගීත් පුතුට ග්‍රහ දොස් අපල ඇත්නම් ඒවා දුරුවේවා! ඔහුගේ රැකීරක්ෂා කටයුතු සාර්ථක වී දීප්තිමත් අනාගතයක් උදාවීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනාවේවා! සෙසු අරමුණු ෴ සැප්තැම්බර් මස 15 වන දින පරලොව සැපත් අනගිහාමි ආදරණීය මව් තුමිය ඇතුළු නමින් මියපරලොව ගිය වර්ග පරම්පරාවේ සියළුම ඥාතීහිත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම එමෙන්ම සුධර්මා හෙටිපොළ මහත්මියගේ සහෝදර සහෝදරියන් ඇතුළු එම පින්වත් පවුල්වල සියලු දෙනාටත් , පියුමි දුවගේ පවුලේ අයටත් නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම ඉනාල් ඉමෙත් නිලනෙත මුණුපුරා​ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී දීප්තිමත් අනාගතයක් උදාවීම පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම 2025 වසර සියලු ලෝකවාසීන්ට නිදුක් නීරෝගී වාසනාවන්ත වසරක් වේවායි කියා සෙත් පතා ආශිර්වාද කිරීම දේශකයාණන් වහන්සේ වන කොළඹිස්සේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කිරීම ගයාන් දුෂ්‍යන්ත මහත්මා ඇතුළු වස්සාන ධර්ම දේශනා නාලිකාකාර මණ්ඩලයටත් ආශිර්වාද කිරීම ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!