Перейти к содержимому

Mawila | Piya Satahan Wadunanam Me Pare | DILU Beats ft. KingLotuss | තරුකැට දිලිසෙන්නා Lyrics Video

Lyrics Com LK

0:00 / 0:00

Mawila | Piya Satahan Wadunanam Me Pare | DILU Beats ft. KingLotuss | තරුකැට දිලිසෙන්නා Lyrics Video

138 652 просмотра · 3 г. назад
Lyrics Com LK
147 тыс. подписчиков
138 652 просмотра · 3 г. назад
Mawila | Piya Satahan Wadunanam Me Pare | DILU Beats ft. KingLotuss | තරුකැට දිලිසෙන්නා Lyrics Video Perform by DILU Beats & @KingLotuss Music by DILU Beats @Magampura Studios Written by Ashan Perera Recording Studio - @Dimi3 Flute - Nipun Tharusha Lyrics :- සිතුවිලි හාරනා මතකය පාරනා නුඹ පෙර කාරණා ගෙනා නීරස චේතනා ඒ රුව වේදනා සිහිනෙක ඈ සිනාසෙනා තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා පිය සටහන් වැදුනානම් මේ පාරේ දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා මම පෙරදිනකදි යුවතියක් සහ සිටි තැනක් නෙත ගැටුනා මම නැවතුන තැන අමතක උනා හදවත හිරි වැටුනා අයෙක් මුන ගැසුනා නුඹෙ ඉකි හඬ මට ඇසුනා ඒ ලෝක ධර්මෙ දෙයක් හටගත්තා ඒ දෙය නැසුනා එපිටට සීමාවේ තනිවුනු වේලාවේ නොකිව්වට මගෙ හිතෙ පෙර මතක රැසක් බිහි උනා නුඹ අද මුලාවේ මම අද හිනාවේ නුඹ අද කොහෙවත් මම කොහෙවත් බව සිහි උනා මේ හුලඟ තාම එහෙමමයි ගහ කොල තා එහෙමමයි වෙනස් අපි දෙන්නා කන රහ තමයි මගෙ නිදහසට වූ තහනමයි මා හා වෙසෙන්න අමාරු හිත කියවිය හැක මූනෙන් දුන්නා වූ මතකෙට අම්මාපල්ලා ස්තුතියි එපිටට සීමාවේ තනිවුන වේලාවේ දැන් මට පේන තරම් නුඹ අද මුලාවේ මම අද හිනාවේ දැනුනද ඕන තරම් හිත පුරා මුමුනනා මතකෙන් සමුදී මං ඉන්නම් මටත් හොරා මතකයේ අතරින් කිමිදී මං එන්නම් තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා පිය සටහන් වැදුනානම් මේ පාරේ දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා ©All credits go to the owners. This Video Is Purely for Entertainment and Educational purposes only. If the Artists have an issue with the song or picture we've used in the video Please Contact us and the video will be taken down immediately [ lyricscom.lk@gmail.com ] #dilubeats #kinglotuss #mawila #sinhalasongs #sinhalarap #sinhalanewsongs #Newmusic #on #Trending #for #music #LyricsCom #LyricsComLk #LyricsComLK #aluthsindu #tiktok #fypシ #fyp #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs