Chocolate Ganache Recipe Sinhala | Whipping Cream නැතුව Super Glossy Ganache
Yummy With Nethmi
0:00 / 0:00
Chocolate Ganache Recipe Sinhala | Whipping Cream නැතුව Super Glossy Ganache
1 670 просмотров · 7 ч назад
Yummy With Nethmi
38,5 тыс. подписчиков
1 670 просмотров · 7 ч назад
#ChocolateGanacheRecipeSinhala #ChocolateGanacheRecipe #ChocolateIcing #CakeDecorating #SinhalaBaking
#cakerecipesinhala#Srilankancaketutorial#EasyHomemadeCakes#YummyWithNethmicakes
කේක් එකට ලස්සනට දිලිසෙන, සුපිරි Smooth & Glossy Chocolate Ganache එකක් ගෙදරදීම ලේසියෙන්ම හදාගමු! 🍫❤️
අද මම ඔයාලට කියලා දෙන්නේ Whipping Cream නැතුව Dark Chocolate, Fresh Milk සහ Butter භාවිතා කරලා රසම රස Chocolate Ganache එකක් හදාගන්න විදිහයි.
මේ Chocolate Ganache එක Chocolate Cake Cover කරන්න, Cake Decorating, Cake Glazing සහ ලස්සන Shiny Chocolate Finish එකක් ලබාගන්න භාවිතා කරන්න පුළුවන්.
ගෙදර කේක් හදන හැමෝටම වටින මේ Chocolate Ganache Recipe එක ඔයාලත් අනිවාර්යයෙන්ම Try කරලා බලන්න.
❤️ Video එකට Like කරන්න.
❤️ තවත් රසවත් Cake Recipes බලන්න Subscribe කරන්න.
❤️ ඔයාලගේ අදහස් Comment කරන්න.