Ahase Mudune Tharuwal Athe - අහසේ මුදුනේ තරුවැල් ඇතේ - Sinhala Cover Song
Shekinah Worship
0:00 / 0:00
Ahase Mudune Tharuwal Athe - අහසේ මුදුනේ තරුවැල් ඇතේ - Sinhala Cover Song
257 просмотров · 8 дней назад
Shekinah Worship
618 подписчиков
257 просмотров · 8 дней назад
අහසේ මුදුනේ තරුවැල් ඇතේ (Ahase Mudune Tharuwal Athe)
🎵 Follow Shekinah Worship on Social Media
YouTube - / @shekinahworshipministries
Facebook - / shekinahworhshipministries
TikTok - / shekinahworshipministry
Instagram - / shekinahworhshipministries
🎵 Stream/Download our music:
*- Spotify - https://open.spotify.com/artist/56Uif...
*- Apple Music & iTunes- / shekinah-worship
*- Amazon - https://music.amazon.com/artists/B01E...
and in all leading music streaming platforms......
-------------- අහසේ මුදුනේ තරුවැල් ඇතේ --------------
අහසේ මුදුනේ තරුවැල් ඇතේ
මුහුදේ පතුලේ මුතුපර ඇතේ
පොළවේ ඇතුලේ මැණික් ගල් ඇතේ
මේවා දකින්ටා දෙනෙතක් ඇතේ
උදයට හවසට හිරුගේ රැසේ
සඳුගෙන් රැයෙදී සිසිලක් ලැබේ
ජීවත්ව ඉන්ටා පොළවක් අනේ
දුන්නු දෙවිඳුන්ට බෝ ස්තුති වේ
කුසගින්න නිමවන්ට අහරක් ලොවේ
පවසට බොන්නට ජලයත් ගඟේ
සිරුර වසන්ටා ඇඳුනුත් අනේ
දුන්නු දෙවිඳුන්ට බෝ ස්තුති වේ
ලොකු පුංචි මාළු පීනා යතේ
කුරුළු කොබෙයියෝ ඉගිලී යතේ
ලස්සන ගස් වැල්ද මල් වැල් අනේ
දුන්නු දෙවිඳුන්ට බෝ ස්තුති වේ
අහසේ මුදුනේ තරුවැල් ඇතේ
මුහුදේ පතුලේ මුතුපර ඇතේ
පොළවේ ඇතුලේ මැණික් ගල් ඇතේ
මේවා දකින්ටා දෙනෙතක් ඇතේ
*මෙම ගීතිකාවේ අයිතිය මුල් අයිතිකරුවන් සතුයි...
#proverbs #sinhalapraiseandworship #sinhalasongs #christiansongs #chrstiansinhalasongs #jesus #god #OurGodSinhala #christianvibes #sinhalachristiansongs #sinhalapraiseandworship #sinhalagospel #SriLankaChristian #jesussongs #sinhalageethika #WorshipCover