Ma Yesus Swamige Premaya | මා යේසුස් ස්වාමිගේ ප්‍රේමය
Shekinah Worship
0:00 / 0:00
Ma Yesus Swamige Premaya | මා යේසුස් ස්වාමිගේ ප්‍රේමය
106 просмотров · 1 день назад
Shekinah Worship
618 подписчиков
106 просмотров · 1 день назад
මා යේසුස් ස්වාමිගේ ප්‍රේමය (Ma Yesus Swamige Premaya)
🎵 Follow Shekinah Worship on Social Media
YouTube - / @shekinahworshipministries
Facebook - / shekinahworhshipministries
TikTok - / shekinahworshipministry
Instagram - / shekinahworhshipministries
🎵 Stream/Download our music:
*- Spotify - https://open.spotify.com/artist/56Uif...
*- Apple Music & iTunes- / shekinah-worship
*- Amazon - https://music.amazon.com/artists/B01E...
and in all leading music streaming platforms......
-------------- මා යේසුස් ස්වාමිගේ ප්‍රේමය --------------
මා යේසුස් ස්වාමිගේ ප්‍රේමය
අනර්ඝමයි අනේ
සමාදානේ සහ ප්‍රීතිය
මා ප්‍රාණවත් කෙරේ
ජීවනයේ උල්පතකි
මා හිමිගේ ප්‍රේමේ
ස්වර්ගයකි සුමිහිරි
ප්‍රේමේ පිරී දිවි
කල්වාරි කන්දෙහි ප්‍රේමයෙන්
සැලුණු ලේ ගඟේ
ගිලී මහා පව්කාර වූ
මා සූද්දවත් වුනේ
ජීවනයේ උල්පතකි
මා හිමිගේ ප්‍රේමේ
ස්වර්ගයකි සුමිහිරි
ප්‍රේමේ පිරී දිවි
නින්දා නිගා විඳ සමිඳා
ලැබූ තුවාලැඟේ
නිසා අසාද්‍ය රෝ සුවේ
නිරන්තරෙන් තිබේ
ජීවනයේ උල්පතකි
මා හිමිගේ ප්‍රේමේ
ස්වර්ගයකි සුමිහිරි
ප්‍රේමේ පිරී දිවි
දකී හිමී පෙරසේ සැපේ
සගේ උසස් තැනේ
මේ ලෝ කලා හැරදා යමි
පෙම් ස්වාමි හා මගේ
ජීවනයේ උල්පතකි
මා හිමිගේ ප්‍රේමේ
ස්වර්ගයකි සුමිහිරි
ප්‍රේමේ පිරී දිවි
*මෙම ගීතිකාවේ අයිතිය මුල් අයිතිකරුවන් සතුයි...
#proverbs #sinhalapraiseandworship #sinhalasongs #christiansongs #chrstiansinhalasongs #jesus #god #OurGodSinhala #christianvibes #sinhalachristiansongs #sinhalapraiseandworship #sinhalagospel #SriLankaChristian #jesussongs #sinhalageethika #WorshipCover #cpm #ceylonpentecostalmission