Перейти к содержимому

මීදුමෙන් වටවුණු හාවගල කන්දේ අමුතුම ලෝකයක් 😍🌫️🏕️ | Hawagala Camping PART 2 🇱🇰

Travel with sampath

0:00 / 0:00

මීදුමෙන් වටවුණු හාවගල කන්දේ අමුතුම ලෝකයක් 😍🌫️🏕️ | Hawagala Camping PART 2 🇱🇰

317 просмотров · 11 часов назад
Travel with sampath
265 подписчиков
317 просмотров · 11 часов назад
🌫️🏕️ මීදුමෙන් වටවුණු හාවගල කන්දේ අමුතුම ලෝකයක් 😍 | Hawagala Camping PART 2 🇱🇰 ආයුබෝවන් හැමෝටම! ❤️🙏 ඔන්න යාළුවනේ, ඔයාලා බලාගෙන හිටපු Travel With Sampath YouTube Channel එකේ හාවගල කන්දේ Camping ගමනේ PART 2 වීඩියෝ එක අරගෙන මම අදත් ආවා! 😍🏔️ මීදුමෙන් වටවුණු හාවගල කන්දේ සුන්දරත්වය 🌫️🌿, කඳු මුදුනේ අපූරු දර්ශන, සොබාදහමේ සුන්දරත්වය සහ අපේ Camping අත්දැකීම් මේ වීඩියෝ එකෙන් ඔයාලටත් දැකගන්න පුළුවන්. 🏕️🔥 වීඩියෝ එක අවසානය වෙනකම්ම බලන්න. ඔයාලට වීඩියෝ එක ලස්සනයි නම් Like එකක් දාලා, ඔයාගේ අදහස Comment කරන්නත් අමතක කරන්න එපා. ❤️ අපේ Travel With Sampath YouTube Channel එක Subscribe කරලා 🔔 Bell Icon එකත් Click කරන්න. ලංකාවේ ලස්සන තැන්වලට යන තවත් සුන්දර ගමන් එක්ක එකතු වෙන්න! ඔයාලා හැමෝටම ස්තූතියි! 🙏❤️ 📍 Location: Hawagala Mountain, Sri Lanka 🇱🇰 🎬 Video: Hawagala Camping PART 2 🌿 Channel: Travel With Sampath #Hawagala #HawagalaCamping #CampingSriLanka #SriLankaTravel #CampingVlog #TravelWithSampath #HawagalaMountain #NatureLovers #SriLanka