Перейти к содержимому

😱 මිනිස්සු නැති පාළු කැලෑවක් මැද අපි දෙන්නා බය වුණු හැටි! Goa Heart Shaped Lake

LM Achu vlogs

0:00 / 0:00

😱 මිනිස්සු නැති පාළු කැලෑවක් මැද අපි දෙන්නා බය වුණු හැටි! Goa Heart Shaped Lake

12 338 просмотров · 12 ч назад
LM Achu vlogs
22,9 тыс. подписчиков
12 338 просмотров · 12 ч назад
😱❤️ ඉන්දියාවේ ගෝවා සංචාරය අතරතුර අපි ගිය අමතක නොවන තැනක් තමයි Goa Heart Shaped Lake එක! කැලෑව මැදින් පාළු පාරක ගමන් කරලා මේ ලස්සන විල බලන්න අපි දෙන්නා ගියා. අවට මිනිස් පුළුටක්වත් නැහැ. ඇහුණේ සතුන්ගේ සද්ද විතරයි! 😨🌳 ලස්සන පරිසරයක් වුණත් ඒ වෙලාවේ අපිට හොඳටම බය හිතුණා. ඒ අමුතුම අත්දැකීම අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙදාගන්නවා. වීඩියෝ එක අවසානය වෙනකම් බලන්න. ❤️ ඔයාලා මේ වගේ පාළු කැලෑවකට යන්න කැමතිද? Comment එකක් දාගෙන යන්න. 🙏 වීඩියෝ එකට Like කරන්න. ❤️ Achu Vlogs Subscribe කරන්න. 🔔 අලුත් වීඩියෝ බලන්න Bell එකත් Click කරන්න. ආදරෙයි හැමෝටම! ❤️ #AchuVlogs #Goa #HeartShapedLake #GoaTravel #IndiaTravel #SinhalaVlog #SriLankanVlogger #AdventureVlog #GoaVlog #TravelVlog