Перейти к содержимому

ලෝකයටම විකුණන කෆීර් යානා ඊශ්‍රායලයේ නැත්තේ ඇයි? | IAI Kfir Fighter Multi-Role | #srilankaairforce

නැණස NENASA 🇱🇰

0:00 / 0:00

ලෝකයටම විකුණන කෆීර් යානා ඊශ්‍රායලයේ නැත්තේ ඇයි? | IAI Kfir Fighter Multi-Role | #srilankaairforce

135 506 просмотров · 3 года назад
නැණස NENASA 🇱🇰
306 тыс. подписчиков
135 506 просмотров · 3 года назад
පැරණි යානා අළුත්වැඩියාව ඥානාන්විත ක්‍රියාවක්ද? ලෝකයේ කොතෙකුත් ප්‍රහාරක යානාවන් තිබුණද ඊශ්‍රායලය විසින් නිෂ්පාදිත Kfir ප්‍රහාරක ජෙට් යානාවට ලැබෙන්නේ අද්විතීය ස්ථානයක්. ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ මෙහෙයවීමේ හැකියාව ඇති මෙම සුවිශේෂී ගුවන් යානය කලක් ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රහාරක ශක්තියේ කොඳු නාරටිය බවට පත්ව තිබුණා. වර්තමානය වන විට F-16 වැනි ලොව සුපතල ප්‍රහාරක ජෙට් යානාවන්ගේ හැකියාවන් පවා අභිබවා යා හැකි තත්ත්වයකට මෙම ගුවන් යානාව ළඟා වී තිබෙනවා. ලොව ගුවන් හමුදා සවිබල ගැන්වූ උඩුගුවනේ සිංහ පෝතකයා යන විරුදාවලිය ලත් කෆීර් ප්‍රහාරක ජෙට් යානාව පිලිඹඳ සියළු තොරතුරු ඇතුළත් ඔබ නැරඹිය යුතුම වීඩියෝවයි මේ. #army #navy #airforce References: IAI Kfir https://en.wikipedia.org/wiki/IAI_Kfi... Dassault Mirage 5 https://en.wikipedia.org/wiki/Dassaul... IAI Nesher https://en.wikipedia.org/wiki/IAI_Nesher Six-Day War https://en.wikipedia.org/wiki/Six-Day... War of Attrition https://en.wikipedia.org/wiki/War_of_... France–Israel relations https://en.wikipedia.org/wiki/France%... Yom Kippur War https://en.wikipedia.org/wiki/Yom_Kip... Corsica https://en.wikipedia.org/wiki/Corsica https://www.iai.co.il/p/kfir-aircraft https://www.iai.co.il/iai-to-upgrade-... IAI Kfir Multi-role fighter https://www.military-today.com/aircra... Chapter Breakdown 00:00 හැඳින්වීම 02:52 පසුබිම 05:59 ප්‍රංශ සම්බාධක නිසා මිරාජ් 5 යානාවට සිදු වූ දේ 08:54 ඊශ්‍රායලයේ දරුණු ප්‍රතිචාරය 11:16 කෆීර් යානාවේ උපත 15:06 මාදිලි රැසකින් යුත් කෆීර් යානාව 17:24 කෆීර් ගුවන් යානා වල හිමිකරුවන් 19:50 කෆීර් යානාවේ ප්‍රහාරක ශක්තිය 21:23 ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෆීර් යානා උසස් කරලීමේ ව්‍යාපෘතිය 23:03 කෆීර් යානා හා බැඳුන ගැටළු Music tracks used in this video – Music: Earthy Crust - Jingle Punks (No Copyright Music)    • Earthy Crust – Jingle Punks (No Copyright ...   – –––––––––––––––––––––––––––––– Music: Cameras - ALBIS (No Copyright Music) •    • Cameras – ALBIS (No Copyright Music)   ––––––––––––––––––––––––––––––