නගරයම බය කරගෙන ඉන්න අපරාධකාරයො මරන 16 හැවිරිදි කෙල්ල | Saint Clare Explained Sinhala
Movie Guru LK
0:00 / 0:00
නගරයම බය කරගෙන ඉන්න අපරාධකාරයො මරන 16 හැවිරිදි කෙල්ල | Saint Clare Explained Sinhala
305 просмотров · 2 нед. назад
Movie Guru LK
3,37 тыс. подписчиков
305 просмотров · 2 нед. назад
අහිංසක පෙනුමක් තියෙන 16 හැවිරිදි ක්ලෙයාර් කියන්නේ සාමාන්‍ය පාසල් සිසුවියක් නෙවෙයි. නීතියට හසු නොවෙන අපරාධකරුවන්ට දඬුවම් කරන ඇය, නොදැනුවත්වම නගරයේ ක්‍රියාත්මක වන භයානක මිනිස් ජාවාරමකට මැදි වෙනවා. තමන්ගේ සමීපතමයන් පවා විශ්වාස කළ නොහැකි තත්ත්වයකදී ඇය ගන්නා දරුණු තීරණය කුමක්ද? සම්පූර්ණ කතාව මේ වීඩියෝවෙන් නරඹන්න!
🎬 Movie Name: Saint Clare
🎭 Genre: Crime / Thriller / Mystery / Horror
🗣 Language: Sinhala Movie Explanation
Disclaimer:
This video is for entertainment and educational purposes only. The footage and images used in this video belong to their respective copyright owners. Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
වීඩියෝව හොඳයි නම් Like කරන්න, Share කරන්න, අපේ චැනල් එක Subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න! 🔔
#SaintClare #MovieReviewSinhala #SinhalaMovieReview #MovieExplainedSinhala #FilmReviewLK