Перейти к содержимому

Episode 25 | කවියෙකුට අත්දැකීමක් | සිංහල කුමසාරු

Sinhala Kumasaru

0:00 / 0:00

Episode 25 | කවියෙකුට අත්දැකීමක් | සිංහල කුමසාරු

5 441 просмотр · 4 года назад
Sinhala Kumasaru
25,5 тыс. подписчиков
5 441 просмотр · 4 года назад
රංජිත් ධර්මකීර්ති යන විශිෂ්ට කෙටිකතාකරුවා විසින් රචනා කරන ලද "කවියෙකුට අත්දැකීමක්" කෙටිකතාව සුවිශේෂීත සමාජ අත්දැකීමක් ඔස්සේ නිර්මාණය වී ඇත.හේමසිරි නම් ජනමාධ්‍යවේදීයා සිය රාජකාරි කටයුතු අවසන් කොට සවස් කාලයේ බස් රථයේ ගමන් කරන අවස්ථාවේදී ඔහුට නෙත ගැටුණු බීමත් මගියෙකු පාදක කොටගෙන මෙම කෙටි කතාව නිර්මිත වී ඇත.එම බස්රථය තුළ සිදු වූ කතා පුවත මෙහි විවරණය වේ.මේ හරහා සමාජ දරිද්‍රතාව , නිර්ධාන පාන්තිකයාට හිමිවන සමාජ තත්ත්වය ආදිය ප්‍රකාශිත කර ඇත. ලංකාවේ හොඳ ම සිංහල පන්තිය සඳහා එක් වීමට කැමති දරුවන් නම | උසස් පෙළ වසර | නගරය 0771820244 අංකයට WhatsApp කරන්න. නැතහොත් පහත Google Form එක පුරවන්න. https://forms.gle/n6hhtqoHQ9vjovd6A සිංහල කුමසාරු