Перейти к содержимому

ලංකාවේ තවත් අලුත් බස් ගේම් එකක් 😱🔥/ Bus Simulator Multiplayer Deteils in sinhala

MH KOLLA

0:00 / 0:00

ලංකාවේ තවත් අලුත් බස් ගේම් එකක් 😱🔥/ Bus Simulator Multiplayer Deteils in sinhala

4 822 просмотра · 1 месяц назад
MH KOLLA
9,1 тыс. подписчиков
4 822 просмотра · 1 месяц назад
ලංකාවේ තවත් අලුත් බස් ගේම් එකක් / Bus Simulator Multiplayer Deteils in sinhala 💎 ලංකාවේ සුපිරිම Bus Simulator Multiplayer Game එක ගැන සියලුම විස්තර මෙන්න! Real Sri Lankan bus experience එකක් එක්ක winding hill country roads, ultra-realistic environments සහ multiplayer gameplay මේ game එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්. 🇱🇰✨ 🎮 GAME DETAILS: 🩸 Name: BUS SIMULATOR MULTIPLAYER 🩸 Release Date: Dropping before November this year! 📅 🩸 Performance: Fully optimized for 2GB RAM devices (Low-end phones වලත් Smoothly play කරන්න පුළුවන්!) 📱⚡ 🩸 Features: Winding hill country roads & Authentic Sri Lankan bus journey 🏔️🚌 💎 මේ ගේම් එකට සම්බන්ධ වැදගත්ම තොරතුරු හැම එකක්ම වීඩියෝ එකේ පැහැදිලිව තියෙනවා. ඉතින් වීඩියෝ එක කොහොමද කියලා ඔයාලගේ අදහස අනිවාර්යයෙන්ම Comment කරන්න. 💬 💎 අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම Subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. 🔔 💎 මේකෙන් නවතින්නේ නෑ! 🔥 ඉස්සරහටත් මේ ගේම් එක ගැන අලුත්ම release updates සහ official gameplay trailers අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. 💎 එහෙනම් අදට ඔච්චරයි. ඔයාලා හැමෝටම සුභ දවසක්! 😚❤️ 👍 LIKE 💬 COMMENT 📤 SHARE 🔔 SUBSCRIBE #BusSimulatorMultiplayer #SriLankanBusGame #BusGameSriLanka #busgameplaysinhala #gameplaysinhala #ගේම් #බස් #බස්ගේම්