Перейти к содержимому

වම් බටු වගාව Home gardening ගෙවතු වගාව ජාතික රූපවාහිනිය - Sri Lanka Rupavahini Brinjal Cultivation

agriculture nihal ranasingha

0:00 / 0:00

වම් බටු වගාව Home gardening ගෙවතු වගාව ජාතික රූපවාහිනිය - Sri Lanka Rupavahini Brinjal Cultivation

2 669 просмотров · 1 дн. назад
agriculture nihal ranasingha
457 тыс. подписчиков
2 669 просмотров · 1 дн. назад
077 307 3509 🍆 වම්බටු වගාව | Brinjal Cultivation | Home Gardening ගෙවත්තේ සාර්ථකව වම්බටු වගා කරමින් පවුලේ එළවළු අවශ්‍යතාවය සපුරා ගනිමු. 🌱 වම්බටු වගාව ආරම්භ කිරීමේ සිට සාර්ථක අස්වැන්නක් ලබාගැනීම දක්වා වැදගත් කරුණු රැසක් මෙම වැඩසටහනෙන් ඔබට දැනගත හැකියි. වම්බටු ප්‍රභේද, බීජ තවාන් කිරීම, පැළ සිටුවීම, නිවැරදි පරතරය, පොහොර කළමනාකරණය, ජල සැපයුම, රෝග හා පළිබෝධ පාලනය සහ සාර්ථක අස්වැන්නක් ලබාගැනීම පිළිබඳ දැනුම ගෙවතු වගාවට කැමති ඔබ සැමට වැදගත් වේවි. 📺 ජාතික රූපවාහිනිය – නුගසෙවන 🇱🇰 Sri Lanka Rupavahini 🌿 Home Gardening | Brinjal Cultivation ගෙවතු වගාවට ආදරය කරන ඔබේ මිතුරන් අතරත් මෙම වීඩියෝව බෙදාගන්න. ඔබගේ අදහස් Comment කරන්න. වීඩියෝවට Like එකක් ලබාදී Channel එක Subscribe කරන්න. 🌱 ගෙවත්තෙන් පටන් ගනිමු... ස්වයංපෝෂිත රටක් ගොඩනඟමු! කාබනික ගෙවතු වගාව හා කාබනික ව්‍යාපාරික වගාව සම්බන්දව උපදෙස් ලබාගැනීමට හා පුහුනු වැඩසටහන් පැවත් වීම සදහා විමසීම් (මුදලකට යටත්ව ) I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page https://www.facebook.com/Agriculture-... මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක https://www.facebook.com/Agriculture-... ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක් පස ජීවානුහරනය    • පස ජීවානුහරනය කරගැනීමේ ක්‍රම.පස ජිවානුහරනය...      • Soil sterilization පස ජිවානුහරනය  pasa jiw...      • Soil disinfection පස ජීවානුහරනය කිරිම pasa...      • පස ජිවානුහරනය කිරිම රාසායනිකව pasa jiwanuh...      • Soil sterilization පස ජිවානුහරනය කිරිම pas...   බීජ තවන්කිරිම https://www.youtube.com/results?searc... #nihalRanasingha#Agriculture#Homegardening