Перейти к содержимому

Rs.350/ කට පවුලකට රෑ කෑම වේලක්.#srilanka ,#dailyvlog ,#cooking ,#vairal ,

Venu girl

0:00 / 0:00

Rs.350/ කට පවුලකට රෑ කෑම වේලක්.#srilanka ,#dailyvlog ,#cooking ,#vairal ,

216 просмотров · 4 дня назад
Venu girl
11 подписчиков
216 просмотров · 4 дня назад
ආයුබෝවන්...🙏🙏🙏යාළුවනේ...❤️❤️❤️🌹🌹🌹කොහොමද ඉතින්...අද මම ගෙනාපු වීඩියෝ එක බලන්න ඔයාලා හැමෝටම ආරාධනා කරනවා.ඔයාලා හොඳින්ද අපේ පළාත් වලට නං තද වැසි තමයි මේ දවස්වල.ඉතින් වැස්ස කියලා අපිට අපේ වැඩ කල් දාන්න බැහැ නේ යාලුවනේ, ඔන්න ඉතින් සුපුරුදු විදිහට මම වීඩියෝ එකක් ගෙනාවා.අද වීඩියෝ එක බලලා හොඳ නරක ප්‍රතිචාරය මට කමෙන්ට් එකකින් දැනුවත් කරන්න.ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි....❤️❤️❤️🙏🙏🙏මාත් එක්ක රැඳී සිටිනවාට.#srilanka ,#dailyvlog ,#cooking ,#vairal ,#family ,