ආදරය දී සමුගත් ඇය | අවුරුදු 12ක් වැඩිමල් අක්කා කල කැපකිරීම
Non Limited Life
0:00 / 0:00
ආදරය දී සමුගත් ඇය | අවුරුදු 12ක් වැඩිමල් අක්කා කල කැපකිරීම
1 485 просмотров · 7 часов назад
Non Limited Life
40,5 тыс. подписчиков
1 485 просмотров · 7 часов назад
Disclaimer: මෙය ප්රබන්ධ කතාවකි. ජපානයේ වීසා සහ පදිංචිය විවාහයෙන් ස්වයංක්රීයව නොලැබෙන අතර, ඒ සඳහා එරට ආගමන විගමන නීතීන්ට අනුව නීත්යනුකූලව සුදුසුකම් සපුරාලිය යුතුය.
"නිමා අක්කා.. මට ඩිවෝස් එක ඕන.. මම ටානිව බදින්න යන්නේ.."
ගයාන්ගේ එක වාක්යයෙන් නිමාලිගේ අවුරුදු 4ක ආදරය බිඳ වැටුණා. 😢
වයස 22 ගයාන් ජපානේ යන හීනෙත් එක්ක අවුරුදු 12ක් වැඩිමල් නිමාලිව බැන්දා. මුලදී ඒක උදව්වක් වුණත්, ජපානේදි ගයාන්ගේ හැමදේම වුණේ නිමාලි. උයලා, පිහලා, රස්සාවක් හොයලා දීලා ඇය දුන්නේ අම්මෙක් වගේ ආදරයක්.
ඒත් ගයාන්ගේ හිතේ වෙන කෙනෙක් හිටියා කියලා නිමාලි දැනගෙන හිටියේ නෑ. අවසානයේ තමන් ආදරය කරපු කෙනාගේ සතුට වෙනුවෙන්ම සමුදෙන්න තරම් නිමාලිට සිදු වුණා.
සමහර ආදර කතා වල අවසානය අයිති කරගැනීම නෙවෙයි, අතහැරීමයි. ඇස් වලට කඳුළු එන මේ කතාව අනිවා අහන්න.
ඔයා හිතන්නේ නිමාලි කරේ හරිද? Comment එකක් දාන්න.
මේ වගේ හිතට වදින කතා දිනපතා අහන්න Channel එක Subscribe කරන්න.
#adarayadisamugathaaya #sinhalakatha #emotionalstory #japanstory #srilankastory #lifekatha #sinhalastory #kathawak #adarakatha #nimali #gayan #agegaplovestory #divorcekatha #hearttouching
Keywords: sinhala katha, aluth katha, adara katha, japan sinhala katha, age gap love story sinhala, emotional sinhala story, nimali katha, new sinhala katha, sinhala kathawak