Перейти к содержимому

Adare sanwedana | ( ආදරේ සංවේදනා ) - ( Slowed + Reverb ) || Sithuzvibezz |𝙐𝙨𝙚 𝙝𝙚𝙖𝙙𝙥𝙝𝙤𝙣𝙚𝙨 | 🎧❤️‍🩹

Sithuz Vibezz

0:00 / 0:00

Adare sanwedana | ( ආදරේ සංවේදනා ) - ( Slowed + Reverb ) || Sithuzvibezz |𝙐𝙨𝙚 𝙝𝙚𝙖𝙙𝙥𝙝𝙤𝙣𝙚𝙨 | 🎧❤️‍🩹

13 542 просмотра · 1 год назад
Sithuz Vibezz
208 подписчиков
13 542 просмотра · 1 год назад
-𝙐𝙨𝙚 𝙝𝙚𝙖𝙙𝙥𝙝𝙤𝙣𝙚𝙨 𝙛𝙤𝙧 𝙗𝙚𝙩𝙩𝙚𝙧 𝙚𝙭𝙥𝙚𝙧𝙞𝙚𝙣𝙘𝙚🎧 ▪️Song - Adare sanwedana | ආදරේ සංවේදනා ▪️Artist - Jude Rogans ආදරේ සංවේදනා මා ලයේ තැන්පත් වෙලා වෙන්වුනේ ඔබ ඇයි කියා හේතුව සොයනවා කෝ ඔබේ අංකේ පවා දැන් වෙනස් වී ඇති නිසා මං එවූ පණිවිඩ පවා දන්නේ නෑ ඔයා ඔය හිතේ නැතිවදෝ පෙර වගේ ආදරේ නැතිනම් මොකක්දෝ කාරණේ... ඉක්මන් තීරණයක් ගත්තේ තේරුම්යයි කලකට පස්සේ ඉස්සර පණිවිඩ දුරකථනේ තාම බලනවා හැමතිස්සේ// කල්පනාවන් හිත පිරීලා පරණ දේවල් මතක් වෙන්නේ පුංචි දේටත් රණ්ඩු වීලා ආයේ මා හා හිනැහුනා ගෙවා ගන්න බෑ දැන් කාලේ නිමාවෙන්නෙ නෑ දුක මාගේ තාම ආදරේනම් දැනෙනවා ඔබෙන් තොර ලොවේ මං දැවෙනවා... ඉක්මන් තීරණයක් ගත්තේ...// දුන්නු සෙනෙහේ අඩුද මාගේ නොසිතු මොහොතේ වෙනස් වූයේ තනිවුනත් මා රැවටුනත් මා පැරදුනේ නෑ වැරදුනා හදාගන්න ඉදිරිය මාගේ අරන් යන්න දැන් ඔය මතකේ එන්නෙ නෑ කියාලා තේරුනා ඔබේ සතුට සැමදා පතනවා... ආදරේ සංවේදනා @Copyright disclaimerCopyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright #slowedandreverb #sadsong #jodrogans #slowedreverb