Перейти к содержимому

😱අම්මෝ මේව කොහොමද බලන්නේ🔞🎮| Janiya Gaming

Janiya G SL

0:00 / 0:00

😱අම්මෝ මේව කොහොමද බලන්නේ🔞🎮| Janiya Gaming

41 просмотр · 4 дня назад
Janiya G SL
51 подписчик
41 просмотр · 4 дня назад
ආයුබෝවන් යාලුවනේ! 👋🎮🔥 අද අරගෙන ආවේ ළඟකදී මාව වැඩිපුරම බය කරපු, ත්‍රිල් එක උපරිමයටම දෙන්න පුළුවන් වුණු බියකරුම Horror Game එකක් වෙන "Complete Horror DEMO" Gameplay එක! මේ Game එකේ තියෙන විශේෂත්වය තමයි අපිට Play කරන්න ලැබෙන්නේ Hot Girl Character එකක්. හැබැයි Character එක මොන වගේ වුණත් Game එක ඇතුළේ තියෙන Dark Atmosphere එක, හිතාගන්න බැරි වෙලාවල් වලට එන Jump Scares සහ බියකරු Sound Effects නිසා එක පාරක් නෙවෙයි කිහිප පාරක්ම මාව මර බයට පත් වුණා! -------------------------------------------------------------------------------------------------- 🖥️ My PC Specifications: CPU: Intel Core i5 12th Generation Processor Motherboard: MSI PRO H610M-E DDR4 GPU: NVIDIA GeForce RTX 5050 Graphics Card RAM: 16GB DDR4 RAM --------------------------------------------------------------------------------------------------- ගේම් එකේ ආරම්භයේ සිට අවසානය දක්වාම සිද්ධ වෙන කුතුහලය පිරුණු සහ බියකරු සිදුවීම් ටික බලන්න වීඩියෝ එක මුල ඉඳන් අගටම watch කරන්න. වීඩියෝ එක හොඳයි නම් Like එකක් දාලා, යාළුවෝ අතරේ Share කරලා, ඉදිරියටත් මේ වගේ පිස්සු හැදෙන Gaming Content බලන්න Janiya Gaming SL Channel එක Subscribe කරන්න! #CompleteHorror #JaniyaGamingSL #SinhalaGameplay #GamingSinhala #HorrorGaming #SinhalaGamer #CompleteHorrorGameplay #ScaryGames #SriLankanGamer #HorrorGameSinhala #GamingCommunitySL #SinhalaWalkthrough #HorrorGameReactions