Перейти к содержимому

අම්මෝ මෙහෙමත් වැදිල්ලක් 🎮 | Janiya G SL

Janiya G SL

0:00 / 0:00

අම්මෝ මෙහෙමත් වැදිල්ලක් 🎮 | Janiya G SL

14 просмотров · 2 недели назад
Janiya G SL
51 подписчик
14 просмотров · 2 недели назад
ආයුබෝවන් යාලුවනේ! 👋🎮🔥 🔥 Call of Duty®: Modern Warfare® 4 (BETA) - Multiplayer Kill Block Match Gameplay! 🔥 අලුතින්ම රිලීස් වෙන්න තියෙන high-end gaming masterpiece එකක් වෙන Call of Duty: Modern Warfare 4 BETA Version එකේ Multiplayer mode එකට අපි බැස්සා! මේ වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන් MW4 Beta එකේ Kill Block map/mode එකේ සිදුවුණු පට්ටම පට්ට Intense Match එකක්. 🎮💥 ------------------------------------------------------------------------------------------------- 🖥️ My PC Specifications: CPU: Intel Core i5 12th Generation Processor Motherboard: MSI PRO H610M-E DDR4 GPU: NVIDIA GeForce RTX 5050 Graphics Card RAM: 16GB DDR4 RAM -------------------------------------------------------------------------------------------------- ඔයාලත් Call of Duty games වලට කැමති නම් වීඩියෝ එකට Like එකක් දාලා, යාලුවෝ අතරේ Share කරන්න. MW4 Beta එක ගැන ඔයාලගේ අදහසත් පහළින් Comment කරන්න අමතක කරන්න එපා! 🚀 📌 චැනල් එක තාම Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරලා Bell Icon එකත් Click කරලා තියාගන්න! #CallOfDutyModernWarfare4 #MW4Beta #KillBlock #MW4Multiplayer #JaniyaGamingSL #SinhalaGaming #CallOfDutySinhala #CODMW4 #MW4Gameplay #GamingSriLanka #ModernWarfare4 #CODMultiplayer