Перейти к содержимому

ක්‍රීම් චීස් ලාබෙට ගෙදරදීම හදමු ❤ Homemade Cream Cheese by Chammi Imalka

Chammi Imalka

0:00 / 0:00

ක්‍රීම් චීස් ලාබෙට ගෙදරදීම හදමු ❤ Homemade Cream Cheese by Chammi Imalka

159 548 просмотров · 7 лет назад
Chammi Imalka
1,28 млн подписчиков
159 548 просмотров · 7 лет назад
ක්‍රීම් චීස් ලාබෙට ගෙදරදීම හදමු Homemade Cream Cheese වර්ග 3 කින් ගෙදරදීම ක්‍රීම් චීස් හදන්න හරිම ලේසියි. ගොඩාක් අයට මේවා සොයා ගන්න අපහසුයි, නැත්නම් මිල අධිකයි..ඒ ගැටලු වලට විසදුම තමයි මේ ගෙදරදිම හදන පිරිසිදු ක්‍රීම් චීස්... Cream cheese Frosting for Red velvet cake මම අන්තිමට දාපු රෙඩ් වෙල්වට් කේක් වීඩියෝ එකේදි පොරොන්දු උන විදිහටම මේක අද ඔයාල වෙනුවෙන් දානව. ඒ කේක් එක සරසන්න යොදාගත්තෙ මේ විදිහට ගෙදරදි හදපු ක්‍රීම් චීස්.... අවශ්‍ය ද්‍රව්‍ය 01. සම්පූර්ණ යොදය සහිත එළකිරි ලීටර් 1 02. දෙහි යුෂ හෝ ලෙමන් යුෂ මේසහැඳි 3-5 03. ලුනු තේහැඳි 1/4 Homemade Cream Cheese ingredients 01). 1 L Full fat milk 02). 3-5 Tbsp of Lemon or lime juice 03). 1/4 Tsp of Salt links රෙඩ් වෙල්වට් කේක් මෘදුවට හදන රහස් Red Velvet Cake with Cream Cheese Frosting    • රෙඩ් වෙල්වට් කේක් මෘදුවට හදන රහස් ❤ Red Ve...   ගෙදරදිම බටර් හදමු 5 Minute Howto make Butter at home    • ගෙදරදිම බටර් හදමු 5 Minute ❤ Howto make Bu...   Please like my Facebook - page Chammi Imalka   / chammibird   මගෙ FB පිටුවටත් එකතු වෙන්න ……………………………………………… Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎    / chammiimalka