Yahangala Solo Hike - Part 02 සුන්දර යහන්ගල සොයා තනිවම ගිය මාරාන්තික තරණය - දෙවන කොටස
Flying Me
0:00 / 0:00
Yahangala Solo Hike - Part 02 සුන්දර යහන්ගල සොයා තනිවම ගිය මාරාන්තික තරණය - දෙවන කොටස
56 625 просмотров · 2 года назад
Flying Me
80,1 тыс. подписчиков
56 625 просмотров · 2 года назад
යහන්ගල මුදුනට.....
තනිවම....
ජීවිතේ තිබ්බ ලොකුම හීනයක්.....
ඒ වගේම අධිශ්ඨානයක්....
අසීරුයි.... මාරාන්තිකයි.....
දන්නව....
ඒත් එහෙමයි කියල අපිට අපේ හීන වලට යන්නම බැරිද....
එහෙම වෙලාවට ඕනි මොකක්ද....
කැපවීම.... සමගින් සිහිය....
ඒ දෙකටම කලින්....
විශ්වාසය......
කලින් ගිහිල්ල නෑ....
path එක දන්නෙ නෑ.....
ඒව ප්‍රශ්න නෙවෙයි ලමයි.....
අවශ්‍යම කෙනා තමන්ගෙම උත්සාහයෙන් තමන්ගෙම විදිහට ඒ තැනට යනව.....
මේක උත්තේජනයක්....
හැමෝටම....
කඳු නගින්නම නෙවෙයි.....
ජීවිතේ දිනන්න....
ඒත්.....
බහුතරයක් පිලි ගන්නෙ නෑ අදටත් මම මේ යන ගමන යන්නෙ තනිවම කියල. ඒකට හේතුව විදිහට මම දකින්නෙ මිනිස්සුන්ගෙ සිත් වලට තදින්ම කා වැදිල තියෙන මානය කියල.... මිනිස්සු වෙච්ච අපි හරි අකමැතියි පිලි ගන්න.... අපි ආසම එහෙම වෙන්නෙ කොහොමද කියල ප්‍රශ්න කරන්න....
ඉතින් ඔයාල ප්‍රශ්න කර කර තර්ක කරන අතරෙ තර්ක විතර්ක කිසිවක් නැතුව මං මගෙ ජීවිතේ විඳිනව...
ඉතින් විඳින්න කැමති පිරිස එන්න මාත් එක්ක රකින්න... රකිමින් විඳින්න....
සොබාදහම විතරක් නෙවෙයි....
මේ මුලු ලෝකයටම ආදරය කරන්න...
මුලු ලෝකය දිහාම ආදරෙන් බලන්න....
මුලු ලෝකයම......
රකිමින් විඳින්න
🍃🍀🌱💚🌻
විශ්වනී...
15.10.2023