Перейти к содержимому

holman katha | Sinhala holman video | sinhala ghost story - Episode 12 - 3N Ghost

3N Ghost

0:00 / 0:00

holman katha | Sinhala holman video | sinhala ghost story - Episode 12 - 3N Ghost

172 201 просмотр · 6 л. назад
3N Ghost
231 тыс. подписчиков
172 201 просмотр · 6 л. назад
1986 වසරේ ගම්පහ වවුල් කැලේ නම් ප්‍රදේශයේ සිදු වූ සිදුවීමකි. මෙම නිවස දෙමහල් වලව්වකි. මෙහි ජීවත් වනුයේ ගම්පහ ප්‍රදේශයේම ප්‍රසිද්ද දික්කද වලව්වට නෑකම් කියන වලව් පැලැන්තියේම පව්ලකි. මෙහි ප්‍රදානියා ගමේ එවකට හැදින්වූයේ "ලෝරා හාමු" ලෙසය. මෙම පවුලෙහි සමජිකයන් අතර ලොරා හාමු, මුදලි මැනිකේ (ලොරා හාමුගේ බිරිද) සහා ඔහුගේ එකම පුතා පමනි. මීට අමතරව නිවසේ වැඩ කටයුතු සිදු කිරිම සදහා එතනා නම් කාන්තාවකුත් වතු පිටි වල වැඩ සහා වාහනය එලවීම සදහා පොඩි බන්ඩා පුද්ගලයෙකුත් ය. තරුන කාලයේ ඉතා සෙල්ලකාර තරුනයෙකු වු ලෝරා හාමු දැන් තරමක් වියපත් පුද්ගලයෙකි. කතාවෙ ඉතුරු ටික වීඩියෝ එකෙන්....., කතු අයිතිය Heshan Maduranga උපුටා ගත්තේ - අද්භූත හොල්මන් කථා සහ සත්‍ය හොල්මන් කථා ෆේස්බුක් සමූහය #3NGhost #holmankatha #Ghoststories #SinhalaGhost මේ අපේ අනිත් කතා 👇 👻නැන්දම්මගෙ අවතාරෙ https://studio.youtube.com/video/WArm... 👻මහසෝනාගෙ හෝරාව    • holman katha / Sinhala holman video / sinh...   👻 වැහි කබාය    • holman katha / Sinhala holman video / sinh...   👻 නිධානය    • holman katha / Sinhala holman video / sinh...   👻 වෙරළු අක්කගෙ අවතාරෙ    • holman katha / Sinhala holman video / sinh...   👻අත්භූත රාත්‍රිය https://studio.youtube.com/video/Xq5t... 👻බෝදිලිමාගේ හෝරාව    • Видео   👽මළවුන් පැමිණි මළගම    • holman katha / Sinhala holman video / sinh...   👽නදිනිගෙ විලාපය    • holman katha / Sinhala holman video / sinh...   👽මනෝකාය    • holman katha | Sinhala holman video | sinh...   අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද කතා මෙන්ම මා හට පෞද්ගලිකව ලබා දෙන කතාද මෙම චැනලය ඔස්සේ පල කරන බැවින් නිවැරදි කතු අයිතිය සදහන් කිරීමට උපරිම උත්සහා කරමි. යම්කිසි ආකාරෙයකින් කතු අයිතිය පිළිබද යම්කිසි ගැටලුවන් වෙයි නම් ඒ බව අප වෙත පහත ඊ මේල් ලිපිනය හරහා දැනුම් දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.  Contacts :- swbnpk@gmail.com