Перейти к содержимому

අපිට මේ තරම් අසාධාරණයක් වෙයි කියලා හිතුවෙ නෑ… 😔 | Day Vlog Sinhala | VLOG 35 #Viral #Sad #Yt #Love

Ishuu's little life memories

0:00 / 0:00

අපිට මේ තරම් අසාධාරණයක් වෙයි කියලා හිතුවෙ නෑ… 😔 | Day Vlog Sinhala | VLOG 35 #Viral #Sad #Yt #Love

139 просмотров · 2 нед. назад
Ishuu's little life memories
641 подписчик
139 просмотров · 2 нед. назад
අද එයා මාත් එක්ක නෑ… 🥺💔 හස්බන්ඩ් නැතිව මම තනියම ගතකරපු දවසක්… පුංචි Snowy එක්ක ගෙවුණු මගේ දවස, 🐶🥰 උදෑසන ලස්සන හිරු උදාව, 🌅🌿 හිරිපොද වැස්සේ සුන්දර දර්ශන 🌧️🌿, දවල් ගිනි කාශ්‍ටක අව්ව, 🥵 හස්බන්ඩ්ගේ accident එකෙන් damage වෙච්ච bike එක වෙනුවෙන් compensation එකක් ලබාගැනීමට සිදුවුණු ක්‍රියාවලියත් මම මේ ව්ලොග් එක හරහා ඔයාලා එක්ක බෙදාගන්න හිතුවා 🥺 Compensation එකක් ලබාගැනීමේදී අපිට මුහුණ දෙන්න සිදුවුණු අත්දැකීම් සහ දැනුණු අසාධාරණකම් ගැනත් මේ Vlog එකේ කතා කරනවා 😔 මොකද මේ දේවල් ඕනෙම කෙනෙක් දැන ගෙන ඉන්න එක ගොඩක් වටින කාරණයක් නිසා මේ ගැන පුංචි විස්තරයක් කියන්න හිතුනා 😌 සතුටයි… තනිකමයි… ආදරයයි… දුකයි… 🌿❤️‍🩹එකම දවසක් ඇතුළේ මේ හැම හැඟීමක්ම අත්විඳිමින් ගෙවුණු මතකයන් ගොන්නක්… ජීවිතේ හැම දවසක්ම අපි හිතන විදිහටම ගෙවෙන්නේ නැහැ… 😌 අපේ ජීවිතේට එන ප්‍රශ්න කරදර එක්ක ජීවිතේ කොහොමද ගෙවෙන්නෙ කියලා තීරණය වෙනවා 😮‍💨 මේ Vlog එකත් ඒ වගේම මගේ තනිකම, Snowyගේ ආදරය, ජීවිතයේ සිදුවුණු දේවල් සහ සොබාදහමේ සුන්දරත්වය එකට එකතු වුණු අපූරු Vlog එකක් 🥺❤️ අවසානයේ සුන්දර හිරු බැස යන අහසත් එක්ක තවත් දවසක් අවසන් වෙනවා… 🌅🌿 ඔයාලත් මේ VLOG එක අවසානය දක්වාම බලලා, මගේ මේ පුංචි ජීවිතයේ තවත් මතකයක් එක්ක එකතු වෙන්න 🥰❤️ ඔයාලා හැමෝම එකතු වෙලා Vlog එක බලන්න ❤️ Video එක හොඳයි නම්, Like 👍 | Comment 💬 | Share ↗️ කරලා Channel එක Subscribe 🔔 කරන්නත් අමතක කරන්න එපා 🥹 Thank you so much for being a part of my little journey. ❤️🌿 📌 Ishuu’s little life memories #SinhalaVlog #SriLankanVlog #DailyVlog #Nature #SriLanka #SinhalaDailyVlog #SriLankanLifestyle #LifestyleVlog #RainyDay #NatureVlog #Love #Sad #husbandabsent #husbandnotathome #හස්බන්ඩ්නැතිවගෙවුණුදවසක් #හස්බන්ඩ්නැතිදවසක් #සිංහලව්ලොග් #තනියමගෙවුණුදවසක් #Snowy #Puppy #AccidentCompensation #compensationletter #වන්දිලබාගැනීම #අසාධාරණකම් #Sinhalahomevlog #villagelifeSriLanka #bikedamage #BikeAccident #පුංචිSnowy #අදඑයාමාත්එක්කනෑ