Перейти к содержимому

ඉස්සෝ ඔලුවලින් මේච්චර රසට චිලි පේස්ට්🌶🦐👌 Prawn Chili Paste #viralvideo#chilipaste #cooking#chili

Ruwaa kitchen

0:00 / 0:00

ඉස්සෝ ඔලුවලින් මේච්චර රසට චිලි පේස්ට්🌶🦐👌 Prawn Chili Paste #viralvideo#chilipaste #cooking#chili

2 999 просмотров · 1 день назад
Ruwaa kitchen
59,7 тыс. подписчиков
2 999 просмотров · 1 день назад
අද Ruwaa Kitchen එකෙන් රසට, සුවඳට පදමට ගෙදරදීම චිලිපෙස්ට් (Chili Paste) එකක් හදාගන්න විදිහ පියවරෙන් පියවර අරගෙන එනවා. 🌶️🔥 බත්, නූඩ්ල්ස්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු වගේ ඕනෑම කෑමකට රස වැඩි කරගන්න පුළුවන් මේ චිලිපෙස්ට් එක හරිම පහසුවෙන් හදාගන්න පුළුවන්. ❤️ වීඩියෝ එක අවසානය දක්වා බලලා ඔයාලත් මේ රසවත් චිලිපෙස්ට් එක ගෙදරදී හදාගෙන බලන්න. 😍 👍 වීඩියෝ එකට Like කරන්න 💬 ඔයාලා හදන චිලිපෙස්ට් එකේ විදිහ Comment කරන්න 🔔 Ruwaa Kitchen YouTube Channel එක Subscribe කරලා Bell එකත් 🔔 දාගන්න. #RuwaaKitchen #ChiliPaste #චිලිපෙස්ට් #HomemadeChiliPaste #SriLankanFood #Cooking #SpicyFood #EasyRecipe