2024 දී මේ ක්රම පහෙන් ගොඩයමු - \- By Mentor | Coach Bhathiya Arthanayake - භාතිය අර්ථනායක
Motivation.lk
0:00 / 0:00
2024 දී මේ ක්රම පහෙන් ගොඩයමු - \- By Mentor | Coach Bhathiya Arthanayake - භාතිය අර්ථනායක
62 957 просмотров · 2 года назад
Motivation.lk
312 тыс. подписчиков
62 957 просмотров · 2 года назад
2024 සුබ ම සුබ නව වසරක් වේවා. ඔව්. සුබ වෙන්නේ නෑ. සුබ කරගන්න ඕනේ. ඒ වෙනුවෙන් ඔබ වැඩ කල යුතු ආකාර 05 ක් ගැන අද විඩියෝවෙන් අපි කතා කරනවා. මේ ක්රම 05 ට ඔබ ගමන් කළොත් ප්රතිඵල ජනනය කරන එක අමාරු වැඩක් නෙවෙයි.
අපේ චැනල් එකේ සියලුම විඩියෝ ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න.
අභිප්රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්යන්තර පදක්කම් දිනූ ක්රීඩකයින්, දිවයිනේ ප්රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
භාතියගේ අනෙකුත් සමාජ මාධ්ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.
FACEBOOK - / bhathiya.arthanayake
TIKTOK - / coach_bhathiya
INSTERGRAM - / coach_bhathiya
LINKEDIN - / motivatorbhathiya
ඔබට 2024 සුබ වේවා.