රසට සහ පහසුවෙන් ගෙදරදීම හදන පොල් කේක් | Delicious Sri Lankan Pol Cake Recipe
රස පියස
0:00 / 0:00
රසට සහ පහසුවෙන් ගෙදරදීම හදන පොල් කේක් | Delicious Sri Lankan Pol Cake Recipe
378 просмотров · 3 дня назад
රස පියස
819 подписчиков
378 просмотров · 3 дня назад
ගෙදරම තියෙන ද්‍රව්‍ය ටිකක් භාවිතයෙන් ඉතාම පහසුවෙන් සහ රසට හදාගන්න පුළුවන් අපූරු පොල් කේක් (Pol Cake) එකක්. මේ වීඩියෝ එක සම්පූර්ණරෙන් බලලා ඔයාලත් මේ විදිහට කේක් එකක් හදලා රස බලන්න!
අවශ්‍ය ද්‍රව්‍ය:
ගාගත් පොල් 280g
සීනි - 200g
බිත්තර - 2
පිටි 100g
වැනිලා තේ හැදි 1
ලුණු අවශ්‍ය පමනට
මෙවැනි රසවත් වීඩියෝ ඉදිරියටත් නරඹන්න අපගේ YouTube නාලිකාව Subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහළින් Comment කරන්නත් අමතක කරන්න එපා!
#රසපියස#පොල් කේක්#