කඳුලු අවසර | Isuru Senaratne | Kandulu Awasara
Isuru Senaratne
0:00 / 0:00
කඳුලු අවසර | Isuru Senaratne | Kandulu Awasara
79 просмотров · 7 месяцев назад
Isuru Senaratne
286 подписчиков
79 просмотров · 7 месяцев назад
කඳුලු අවසර සමුඅරන් යන අද දිනේ
ලයෙහි තෙරපෙන සෝ සුසුම් මහ මෙරක් සේ
දිනෙක හමුවෙමු හෙට දිනේ ඔබ සඳක්වේ
සුබ පැතුන් සොයුරියේ ඔබට නම් හෙට ජයක් වේ
රුදුරු සෙවැනිලි ලෝකයේ සිව් දස අතේ
නොදැන යන මග මුලාවක් සේ සැඟඋනේ
කටු ඔටුනු මත පිපුනු සුනිමල මලක් සේ
පිපෙනු විස තුඩු පහර මැද නුඹ සුවඳවේ
අඳුරු විසකුරු මනුසතුන් පිරි ලෝකයේ
දිරිය දියනිය අහිමි පිය සෙනෙහස ලොවේ
රැගෙන මනු ගුන රැකෙන දින දිවිමන් තලේ
සඳුන් සුවඳයි සිඳින මුත් ඔබෙ ජීවිතේ
කඳුලු අවසර සමුඅරන් යන අද දිනේ
ලයෙහි තෙරපෙන සෝ සුසුම් මහ මෙරක් සේ
දිනෙක හමුවෙමු හෙට දිනේ ඔබ සඳක්වේ
සුබ පැතුන් සොයුරියේ ඔබට නම් හෙට ජයක් වේ