Awasan husma Gilihennata pera dineka
හදවතේ හඬ ඇය / Hadawathe hada Her и ещё 2
0:00 / 0:00
Awasan husma Gilihennata pera dineka
2 092 просмотра · 13 дней назад
හදවතේ හඬ ඇය / Hadawathe hada Her и ещё 2
2 092 просмотра · 13 дней назад
🎵 හදවතේ හඬ | Hadawathe Hada 🎵
හදවතේ සැඟවුණු හැඟීම්…
වචනවලට පෙරළෙන මතකයන්…
ආදරය, විරහව, සෙනෙහස සහ ජීවිතයේ නොකියූ කතා… ❤️🎶
හදවතේ හඬ වෙතින් ඔබට අසන්නට ලැබෙන්නේ හදවතට දැනෙන, හැඟීම්වලින් පිරුණු Original Sinhala Songs ය.
🎧 Original Sinhala Songs
🎼 Original Music
✍️ Original Lyrics
🎤 Emotional & Beautiful Vocals
❤️ Love • Sad • Romantic • Heart-touching Songs
ඔබේ හදවතට දැනෙන ගීතයක් මෙහි හමුවේවි…
Subscribe කරලා හදවතේ හඬ සමඟ රැඳෙන්න. ❤️
━━━━━━━━━━━━━━━━━━
⚠️ Original Lyrics & Original Music
Unauthorized copying, re-uploading, or distribution is strictly prohibited.
© Ayesha Amarasingha. All Rights Reserved.
Lyrics: © Ayesha Amarasingha
Music: © Ayesha Amarasingha
Channel: © Hadawathe Hada
All Rights Reserved.
━━━━━━━━━━━━━━━━━━
අවසන් හුස්ම නික්මෙන්නට පෙර දිනක
අයදිනු එපා නුඹ හට ඉක්මන් වෙන්න
නුඹ නැතිවනම් බැහැ මේ දුර මට යන්න
හැකිවෙද නුඹට මා වෙනුවෙන් ඉවසන්න...
නුඹ කිව් බොළද සිතුවිලි තවමත් මෙලෙක
ඉවසනු කෙසේ වැල සවියට ගස ණැතිව
රිදුනත් නුඹෙ සිත දවසක මා ණැතිව
මට උහුලන්න බැරි බව නුඹ දන්නවද
රිදවන තරම් ඉදහිට මැවෙනා සිහින
තුන් සිත දවයි බැදී ඒ සෙනෙහෙක තරම
හමු වී වෙන්ව යන සසරම දරාගන
හැකිනම් නික්ම යමු සසරින් දෙන්නාම....
අවසන් හුස්ම නික්මෙන්නට පෙර දිනක
අයදිනු එපා නුඹ හට ඉක්මන් වෙන්න
නුඹ නැතිවනම් බැහැ මේ දුර මට යන්න
හැකිවෙද නුඹට මා වෙනුවෙන් ඉවසන්න...
#original #originalsong #viral #sinhala #music #srilanka #songs #song