Перейти к содержимому

යශෝධරා තෙරණියට වන්දනා කර ජීවිතයට ආලෝකය උදා කරගනිමු 🙏 |

Golden Aura LK

0:00 / 0:00

යශෝධරා තෙරණියට වන්දනා කර ජීවිතයට ආලෝකය උදා කරගනිමු 🙏 |

1 425 просмотров · 3 недели назад
Golden Aura LK
331 подписчик
1 425 просмотров · 3 недели назад
තුන් ලෝකයේම පරම පවිත්‍ර උතුම් ස්ත්‍රී රත්නය රාහුලමාතා යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේ නිවසේදීම වන්දනා කර ආශිර්වාද ලබා ගනිමු. 🙏🌼 යශෝධරා තෙරණියට වන්දනා කිරීමේ ආනිශංස, නිවසේදී යශෝධරා තෙරණියට වන්දනා කළ හැකි ආකාරය, ජීවිතයට එන විිවිධ දුක් ගැහැට, ගැටලු සහ කරදර වෙනුවෙන් උතුම් වූ යශෝධරා තෙරණියගේ ගුණ සිහිකර සත්‍යක්‍රියාවක් සිදු කරන ආකාරය මෙම වීඩියෝව තුළ ඇතුළත් වේ. ඔබට හෝ ඔබගේ පවුලේ කෙනෙකුට යම් දුකක්, කරදරයක් හෝ ගැටලුවක් තිබේ නම්, යහපත් චේතනාවෙන් මෙම වන්දනාව හා සත්‍යක්‍රියාව සිදු කර සැනසීම ලබා ගත හැකියි. 🙏 යශෝධරා තෙරණියගේ උතුම් ගුණ සිහි කිරීමෙන් ඔබ සැමට සිතේ සැනසීමත්, යහපතත්, ධර්මාවබෝධයත් ලැබේවා! 🌼 සාධු! සාධු!! සාධු!!! 🙏 මෙම වීඩියෝවේ අන්තර්ගතය වැදගත් යයි ඔබට හැඟෙන්නේ නම්, තවත් අයෙකුටත් සෙත් වේවා යන පිරිසිදු චේතනාවෙන් Share කර ධර්ම දානයට දායක වෙන්න.... #යශෝධරාතෙරණිය #යශෝධරාවන්දනාව #යශෝධරා #යශෝධරාමහරහත්තෙරණිය #රාහුලමාතා #සත්‍යක්‍රියාව #වන්දනා #බෞද්ධවන්දනා #බුදුදහම #බුද්ධාගම #පින්කම් #බුදුසරණයි #සෙත්පතමු #ධර්මය #Yashodhara #YasodharaTherani #Buddhism #Buddhist #BuddhistMeditation # bhikkhuni