Перейти к содержимому

Lahiru Perera - සුදු ගව්මෙ ඇයි | Sudu Gavme Ai (Original karaoke)

VSS Karaoke

0:00 / 0:00

Lahiru Perera - සුදු ගව්මෙ ඇයි | Sudu Gavme Ai (Original karaoke)

1 365 просмотров · 1 месяц назад
VSS Karaoke
2,67 тыс. подписчиков
1 365 просмотров · 1 месяц назад
Lahiru Perera - සුදු ගව්මෙ ඇයි | Sudu Gavme Ai (Original karaoke) Artist : Lahiru Perera Album : Sudu Gavme Lyrics : සුදු ගව්මෙ ඇයි.. මඩ ගෑවුනේ.. දැන් නම් ඉතින් ගෙදරින් බනී නංගෝ.. බොර ගං දියේ.. මල් යයි ඇදී.. අයියේ මගේ ගන්නයි ගියේ ඒ මල්.. ගං දෑල නම් නපුරුයි වගේ.. නාඩන් නගේ මං දැන් ලඟින් ඉන්නේ.. අයියා මගේ කවදත් හොදයි.. සැමදා ළඟින් ඉන්නේ මගේ පණ සේ.. පුන් පෝදා සෑ මළුවේ.. මට පිටුපා ඔබ උන්නේ.. සිටියා බලා ඔබ හිනැහෙයි කියා.. දුටුවේ නෑ පියමං කලා.. සඳ එළියේම නොපෙනී ගියා.. සුදු ගව්මෙ ඇයි.. මඩ ගෑවුනේ.. දැන් නම් ඉතින් ගෙදරින් බනී නංගෝ.. බොර ගං දියේ.. මල් යයි ඇදී.. අයියේ මගේ ගන්නයි ගියේ ඒ මල්... අප්පච්චී ලඟ උන්නා.. නැද්දෝ අයියා දුටුවේ.. හිනැහෙමි කියා මා සිතුවත් හොරෙන්.. දුක ඉවසාන පිටුපා ගියා.. ඒ දුක් ගින්න හදෙහී දරා.. සුදු ගව්මෙ ඇයි.. මඩ ගෑවුනේ.. දැන් නම් ඉතින් ගෙදරින් බනී නංගෝ.. බොර ගං දියේ.. මල් යයි ඇදී.. අයියේ මගේ ගන්නයි ගියේ ඒ මල්.. ගං දෑල නම් නපුරුයි වගේ.. නාඩන් නගේ මං දැන් ලඟින් ඉන්නේ.. අයියා මගේ කවදත් හොදයි.. සැමදා ළඟින් ඉන්නේ මගේ පණ සේ.. All rights reserved © ©All credits go to the owners. This Video Is Purely for Entertainment and Educational purposes only. If the Artists have an issue with the song or picture we've used in the video Please Contact us and the video will be taken down immediately. #lahiruperera #SuduGavmeAi #karaoke