Перейти к содержимому

හිතුවක්කාර පෙම්වතෙක් 09 වන කොටස 💃 සිතුවිලිගේ අම්මා හෙළි කළ අවුරුදු 29 ක බිහිසුණු රහස 💃💃

𝐀𝐦𝐢𝐋𝐚 𝐕𝐥𝐨𝐆𝐬

0:00 / 0:00

හිතුවක්කාර පෙම්වතෙක් 09 වන කොටස 💃 සිතුවිලිගේ අම්මා හෙළි කළ අවුරුදු 29 ක බිහිසුණු රහස 💃💃

7 197 просмотров · 3 дня назад
𝐀𝐦𝐢𝐋𝐚 𝐕𝐥𝐨𝐆𝐬
55,9 тыс. подписчиков
7 197 просмотров · 3 дня назад
හිතුවක්කාර පෙම්වතෙක් 09 වන කොටස 💃 Hithuwakkara Pemwathek Episode 09 ආගරපතන බංගලාවෙන් සිතුවිලිව බේරාගන්නා අභිෂේක් ඇයව නුවරඑළිය මූලික රෝහල වෙත රැගෙන එයි. සිතුවිලිව පැහැරගත්තේ තිලකරත්න මුදලාලි බව දැනගත් සිතුවිලිගේ අම්මා මහත් සේ තිගැස්සෙයි. අවුරුදු 29කට පෙර තමාගේ පපුව යට වළලා දැමූ ඒ ශාපලත් අතීතයේ රහස ඇය අභිෂේක් සහ විජේනායක මහතා ඉදිරියේ හෙළි කරයි. තිලකරත්න සහ සිතුවිලි අතර ඇති සැබෑ සම්බන්ධය කුමක්ද? සිතුවිලි කියන්නේ ඇත්තටම කාගේ දුවෙක්ද? කතාවේ මීළඟ තීරණාත්මක සිදුවීම් දැනගැනීමට වීඩියෝව සම්පූර්ණයෙන්ම නරඹන්න. වීඩියෝවට Like එකක් දාලා, ඔයාගේ අදහස පහළින් Comment කරන්න. ඉදිරි කොටස් මඟනොහැර බලන්න අදම Channel එක Subscribe කරලා බෙල් අයිකන් එකත් Click කරලා තියාගන්න.💃 ✍️ Novel written : - ෴ ඉෂාරා එම් අධිකාරි ෴ 🎙️ Novel Dubbing :- ඉමයා සත්සරණි 📽️ Video editing :- Amila Sampath (Amiලa Vlogs) 💃එක හුස්මට කියවන්න කැමති අයට : -    • නව කතා එක හුස්මට කියවන්න   💃නපුරු මනාලයා :-    • 🕺නපුරු මනාලයා🕺 ආදරණිය නව කතාව ඒක හුස්මට කි...   💃නපුරු ලෙක්චර්ය :-    • නපුරු ලෙක්චර්ය ආදරණීය නවකතාව එක හුස්මට කිය...   💃සීත ගිම්හානය :-    • සීත ගිම්හානය  ආදරණිය නව කතාව එක හුස්මට කිය...   💃අහංකාර බොස් :-    • අහංකාර බොස් ආදරණිය නවකතාව එක හුස්මට කියවන්...   💃දෙවනි කසාදය :-    • දෙවනි කසාදය💃 ආදරණිය නවකතාව  කතාවම ඒක හුස්ම...   💃Mine හබී බොස් :-    • Mine හබී බොස් සම්පුර්ණ ආදරණිය නවකතාව එක හු...   💃අකීකරු ආදරේ :-    • 💃🕺අකීකරු ආදරේ ආදරණිය නවකතාව එක හුස්මට කියව...   💃අහිංසක ආදරී :-    • අහිංසක ආදරී සම්පුර්ණ ආදරණිය නවකතාව එක හුස්...   💃ලෙක්චර් සර් :-    • ලෙක්චර් සර් සම්පුර්ණ කතාව එක හුස්මට කියවන්...   💃 අහංකාර රූමතී :-    • අහංකාර රූමතී 💃 ආදරණිය නවකතාව එක හුස්මට කිය...   💃 ෆීනික්ස් කිරිල්ලියක් :-    • ෆීනික්ස් කිරිල්ලියක් 💃 ආදරණිය නවකතාව එක හු...   💃 අවාරයේ පෙම :-    • 👧අවාරයේ පෙම 👧 ආදරණිය නවකතාව  ඒක හුස්මට කිය...   💃 කොලු කෙල්ල :-    • කොලු කෙල්ල💃 ආදරණිය 😍නවකතාව එක හුස්මට කියවන...   💃 රන්දු කෙක්ක :-    • රන්දු කෙක්ක 💃 ආදරණිය 😍නවකතාව  ඒක හුස්මට කි...   💃 මිනිමරුවාගේ පෙම්වතිය :-    • මිනිමරුවාගේ පෙම්වතිය  ආදරණිය නවකතාව ඒක හුස...   💃 හැන්ඩි මැනේජර් :-    • හැන්ඩි මැනේජර්💃 ආදරණිය 😍නවකතාව 🕺 ඒක හුස්මට...   💃 ආදරේ ගිණි පුපුරු :-    • ආදරේ ගිණි පුපුරු💃 ආදරණිය 😍😍නවකතාව 🕺 එක හුස...   💃දඩබ්බර ඇමති ප්‍රේමය :-    • Плейлист   💃වියරු පෙමක් :-    • වියරු පෙම   💃අනියම් සැමියෙකුට බිරිඳක් :-    • අනියම් සැමියෙකුට බිරිදක්ව   💃මධු සමයේදි දුටු ඇය :- https://youtubani e.com/playlist?list=PLKHLeFhGKYLpt9Zy09a-dgq0pt2B1EskI&si=i8Nik1ofvp56mr_9 💃ආගන්තුක මධුසමය :-    • ආගන්තුක මධුසමය   💃කෙටි කතා :-    • කෙටි කතා ගොන්න   💃චුටී ටිචර් :-    • චුටී ටිචර් සම්පුර්ණ ආදරණිය නවකතාව එක හුස්ම...   🌻හැමදාම මේ වගේ කතා බලන්න කැමතියි නම් අපේ චැනල් එක subscribe කරලා උදවු කරන්න.. හැමෝම පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි... 🌻 Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use' for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research, Fair use is a permitted by copyright statute that might otherwise be infringing, 7 Non-profit, educational or personal use tips the balance in favour of fair use... How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below . Thanks For Choosing This Video සිංහල කෙටිකතා කෙටිකතා නවකතා topic 👇👇 ❇️ keti katha sinhala ❇️ keti katha sinhala drama ❇️ keti katha love story ❇️ keti katha sinhala new ❇️ keti katha arana ❇️ keti katha new ❇️ keti katha liyana widiya ❇️ nawa katha ❇️ nawa katha sinhala ❇️ nawa katha love story My heartfelt special thanks for👇 🎸 youtube.com some videos and Photos get from👇 ❇️ pixels.com ❇️ pixabay.com ❇️ www.pinterest.com ❇️ 𝗧𝗮𝗴 #ketikatha #nawakatha #නවකතා #කෙටිකතා#novel #sinhalanove#sinhalalovestory#katha #adarakatha