Перейти к содержимому

Balangoda Udakanda | Ravana History & Legends | බළන්ගොඩ උඩකන්ද | දකුණු කදු පව්වේ අසිරිය

Travel Me - suranga

0:00 / 0:00

Balangoda Udakanda | Ravana History & Legends | බළන්ගොඩ උඩකන්ද | දකුණු කදු පව්වේ අසිරිය

1 841 просмотр · 1 год назад
Travel Me - suranga
11 тыс. подписчиков
1 841 просмотр · 1 год назад
Ravana History & Legends බළන්ගොඩ උඩකන්ද | දකුණු කදු පව්වේ අසිරිය බළන්ගොඩ සටන් සඳහා අප්‍රසිද්ධ ව රැස්කරමින් සිටි පළමුවෙනි රාජසිංහ රජු‍ගේ විශාල සේනාවක් දුටු එක් ගම් වැසියෙක් “‍සෙබලුන් ගොඩක්” යනුවෙන් පැවසු බවද එම වචන යේ මුල් “සෙං” කාරය ලොප් වී ” “ලු” යන්නෙහි “”උ” හට “අ” ආදේශ වී බළන්ගොඩ යයි ප්‍රකට වී ඇති බැව් පැවසේ. තවද සකු බසින් “භටස්ථල” යයි කියැවෙයි. ඇතැමෙක් වළගම්බා රජු දවස මේ ප්‍රදේශයෙහි සෙබලුන් රුස්ව කදවුර බැද සිටි බවත් එ නිසා මෙම ප්‍රදේශයට “සෙබලගොඩ” ,”බලගොඩ” පසුව බළන්ගොඩ වු බවත් පැවසෙයි. රාස්සගල රාවණ රාජු දවස පටන් කලක් ගත වන තුරුම රාක්ෂස ගෝත්‍රකයන් විසු ප්‍රදේශය මෙ නමින් ප්‍රකට වුයේ යයි කියයි. තවත් මතයක් කියන්නේ ඔත්තුකරුවන් සිටුවා ත්‍රි සිං‍හලයහි මූලස්ථානය වු කන්ද උඩරට රාජධානියට රහස් සැපයු ඒ ගල් කදු වලින් හෙබි තැන රහසිගල යන්න රහස්ගල වී පසුව රාස්සගල නමින් වී ඇත. අලංකාරපංගුව රාස්සගල ප්‍රදේශයේ ඇති ගම්මානයකි. මෙහි අතීතයේ ජීවත්ව ඇත්තේ අලුත්නුවර දේවාලයේ පෙරහැර කිරීම සදහා සැරසිලි (අලංකාර) සිදු කිරීම භාර දී ඇති ජන පිරිසයි. මෙහි බොහෝ ඉඩම් තවමත් අලුත්නුවර දේවාලේ භාර‍යේ පවතී. නමුත් වර්ථමානයේ මෙහි ජීවත් වන ජනතාව අලුත්නුවර දේවාලයේ පෙරහැර හා සම්බන්ධ නොවේ. 🎥 Equipment We Use ▷ GoPro 11 ▷ DJI Air 3 ▷ galaxy S10 ▷ googel pixal 6 ******************************************** 🙋🏽‍♀️Let's be friends! ✓ Facebook:   / uzuvfg.  . ✓ Instagram: ✓ TikTok : https://www.tiktok.com/@travelmes?_t=... ✓ WhatsApp channel:https://wa.me/94763081625 ******************************************** Kevin MacLeod විසින් Folk Round හට ක්‍රියේටිව් කොමන්ස් උපලක්ෂණය 4.0 බලපත්‍රයක් යටතේ බලපත්‍ර ලබා දී ඇත. https://creativecommons.org/licenses/...