දවසකට රුපියල් 15,000ක් හොයමු? - Dilanka Sanjaya with KD Jayakody
Dilanka Sanjaya
0:00 / 0:00
දවසකට රුපියල් 15,000ක් හොයමු? - Dilanka Sanjaya with KD Jayakody
1 803 просмотра · Трансляция закончилась 4 дн. назад
Dilanka Sanjaya
1,2 тыс. подписчиков
1 803 просмотра · Трансляция закончилась 4 дн. назад
දවසකට රුපියල් 15,000ක් හොයන්න පුළුවන්ද? 🤔💰
අද රෑ 8.30 ට LIVE! 🔴 (Nov 03 | 8:30 PM Sri Lanka time)
ඇත්තටම Online එකෙන් දවසකට රුපියල් 15,000ක් හොයන්න පුළුවන්ද? ඒකට මොනවද ඕන වෙන්නේ, අපි කොහෙන්ද පටන් ගන්න ඕන? මේ ප්රශ්නෙට honest විදිහට Live එකේදීම කතා කරමු. Shortcuts නෑ, hype නෑ – ඇත්ත කතාව විතරයි. 💡
👉 ඔයාගේ ප්රශ්න Live chat එකේ අහන්න! 💬 ඔයාලගේ ප්රශ්න වලට Live එකේදීම උත්තර දෙන්න අපි try කරනවා.
👉 Subscribe කරලා Bell icon 🔔 එක ඔබලා තියාගන්න, Live එක පටන් ගන්නකොටම notification එක ලැබෙයි.
👉 මේ Live එක ඕන කෙනෙක්ට Share කරන්න! 🔁