S10 Router එකට ඕනෑම SIM එකක් දාමු! 🔥 | SLT Mobitel S10 Unlock Guide in Sinhala
Digital Mind Lab
0:00 / 0:00
S10 Router එකට ඕනෑම SIM එකක් දාමු! 🔥 | SLT Mobitel S10 Unlock Guide in Sinhala
1 974 просмотра · 2 мес. назад
Digital Mind Lab
311 подписчиков
1 974 просмотра · 2 мес. назад
Login Details :
User Name - administrator
Password - AU121BM213CH38E5
CHAPTER 1
01:08 - How to unlock router using computer or laptop
CHAPTER 2
09:22 - How to unlock router using a mobile phone
මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඔයාගේ SLT Mobitel S10 router එක unlock කරලා Dialog, Hutch, Airtel වගේ ඕනෑම network එකක සිම් එකක් දාලා internet යන්නේ කොහොමද කියන එක ගැනයි. ගොඩක් අයට තියෙන ප්රශ්නයක් තමයි මේ S10 router එකට වෙනස් සිම් පත් වැඩ නොකරන එක. කිසිම කරදරයක් නැතුව මේක step-by-step හදාගන්න විදිහ මේ වීඩියෝ එකෙන් පැහැදිලිව කියලා දෙනවා. Router එකේ speed එක සහ connection එක හරියටම හදාගන්න මේ ට්රික් එක පාවිච්චි කරන්න.
Welcome to Digital Mind Lab! 🚀
ඔබගේ එදිනෙදා තාක්ෂණික ගැටළු වලට practical සහ ලේසි විසඳුම් ගෙන එන ලංකාවේ හොඳම tech නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගනිමු. අපගේ නාලිකාව හරහා Router settings සහ network tricks, අලුත්ම AI tools භාවිතයෙන් videos සහ content නිර්මාණය කරන ආකාරය, Smartphone hidden tips & tricks සහ අලුත්ම Tech gadget reviews ඇතුළු තාක්ෂණික ලෝකයේ සියලුම දේවල් ඉතා සරලව සිංහලෙන් ගෙන එනවා. අලුත් වෙන ලෝකයත් එක්ක ඉස්සරහට යන්න අදම අපිත් එක්ක එකතු වෙන්න!
#SLTMobitel #S10RouterUnlock #RouterSettings #DigitalMindLab #SinhalaTech #AITutorialsSinhala #PhoneTips #TechReviewsSL #SriLankaTech #AItoolsSinhala