Перейти к содержимому

මහන්සියේ ප්‍රතිඵල සහ මගේ නිදහස් ජීවිතය | Garden Harvest & Monthly Grocery Haul

Diary With Amanda

0:00 / 0:00

මහන්සියේ ප්‍රතිඵල සහ මගේ නිදහස් ජීවිතය | Garden Harvest & Monthly Grocery Haul

1 537 просмотров · 4 месяца назад
Diary With Amanda
4,09 тыс. подписчиков
1 537 просмотров · 4 месяца назад
ආයුබෝවන් හැමෝටම! අද මම මගේ ජීවිතයේ හරිම වටිනා දවසක තොරතුරු ඔයාලත් එක්ක බෙදාගන්නවා. මගේ පුංචි ගෙවත්තේ පලදාව නෙළාගන්නා හැටි වගේම, මම බීඩි ඔතලාමහන්සියෙන් උපයගන්නා මුදලින් දෝණිට අවශ්‍ය තෑගි අරන් දුන්නු හැටිත් මේ වීඩියෝ එකේ තියෙනවා. ඒ වගේම රුපියල් 20,000කින් මාසෙටම අවශ්‍ය බඩු ගෙනාපු හැටි සහ හවසට තේ බොන්න රසට මාලුපාන් හදපු හැටිත් ඔයාලට බලාගන්න පුළුවන්. මගේ මේ පුංචි ජීවිතයේ සතුට ඔයාලත් බලන්න. Diary with Amanda චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක ඉන්න."🙋❤️🙏