මැලේ අච්චාරු හරි පදමට හදමු |malaya pickle by ❤M.R KICHEN❤
M.R kitchen
0:00 / 0:00
මැලේ අච්චාරු හරි පදමට හදමු |malaya pickle by ❤M.R KICHEN❤
281 925 просмотров · 6 лет назад
M.R kitchen
2,28 млн подписчиков
281 925 просмотров · 6 лет назад
#pickle#
අවශ්‍ය ද්‍රව්‍ය
රට ඉඳි 100g
අමු මිරිස් කරල් 6ක්
මාළු මිරිස් කරල් 2ක්
කැරට් ගෙඩියක්
ලූනු පොඩි ගෙඩි තුනක්
තලා ගත්ත ඉඟුරු සුදු ලූනු මේස හැන්දක්
මිරිස් කුඩු තේ හැඳි දෙකක්
ගම්මිරිස් මේස හැඳි බාගයක්
විනාකිරි මේස හැඳි හතක්
සීනි මේස හැඳි එකාමාරක්
ලුණු තේ හැඳි භාගයක්
කුරුඳු පොතු කෑල්ලක්
අබ පේස්ට් මේස හැන්දක්