Перейти к содержимому

රු.60ක පොල් කප් කේක් වලින් මාසෙට ලක්ෂයක් හොයමු! | කඩ 14කට Business Plan එකක් ❤️

Simple Home Life

0:00 / 0:00

රු.60ක පොල් කප් කේක් වලින් මාසෙට ලක්ෂයක් හොයමු! | කඩ 14කට Business Plan එකක් ❤️

715 просмотров · 3 дня назад
Simple Home Life
187 подписчиков
715 просмотров · 3 дня назад
රු.60ක පොල් කප් කේක් එකකින් පොඩි business එකක් පටන් අරගෙන මාසෙට රු.100,000ක sales target එකක් හදාගන්න පුළුවන්ද? 🧁🥥 මේ වීඩියෝ එකෙන් මම මගේ සරල business plan එක ඔබත් එක්ක share කරනවා. 🔸 කඩ 14කට කප් කේක් 30 බැගින් 🔸 එකක් රු.60 🔸 මාසෙට දවස් 4ක් 🔸 ඉලක්කය — රු.100,000 sales පොඩි kitchen එකකින්, පොඩි product එකකින්, ලොකු හීනයක් පටන්ගන්න පුළුවන්. ❤️ මෙය sales calculation එකක් වන අතර, ingredients, packaging, transport සහ shop margin වැනි වියදම් අඩු කළ පසු ලැබෙන profit එක වෙනස් වේ. ඔයාත් පොඩි food business එකක් පටන්ගන්න හිතනවා නම් මේ video එක අවසානය වෙනකම් බලන්න. 🌴🥥 #srilanka #businessideas #gardening #පොල්කප්කේක් #CoconutCupcake #CupcakeBusiness #SmallBusiness #HomeBusiness #SriLankaBusiness #FoodBusiness #CakeBusiness #BusinessIdeas #BusinessMotivation #SinhalaYouTube #SriLanka #HomemadeBusiness #Cupcake