Перейти к содержимому

🌊❤️ කේරළයේ සංගමයෙන් ගංවතුරෙන් පීඩාවට පත් ගමේ ජනතාවට ආධාර බෙදාදෙන්න ආවා 🇮🇳 | මනුස්සකම ❤️

LM Achu vlogs

0:00 / 0:00

🌊❤️ කේරළයේ සංගමයෙන් ගංවතුරෙන් පීඩාවට පත් ගමේ ජනතාවට ආධාර බෙදාදෙන්න ආවා 🇮🇳 | මනුස්සකම ❤️

11 569 просмотров · 1 месяц назад
LM Achu vlogs
19,7 тыс. подписчиков
11 569 просмотров · 1 месяц назад
ගංවතුරෙන් පීඩාවට පත් වූ කේරළයේ ගමකට ආධාර රැගෙන කේරළයේ සංගමයක් පැමිණි සංවේදී දවසක්. 🌊❤️ ගංවතුර නිසා ගම වටාම ජලයෙන් යටවී තිබියදීත්, ගමේ මිනිසුන්ගේ අවශ්‍යතා සොයා බලා ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමට ඔවුන් ඉදිරිපත් වුණා. 🚤🤝 බෝට්ටු අතරින් ගමට යන ගමන, ජලයෙන් වටවුණු ගෙවල්, ගමේ සුන්දර පරිසරය සහ මිනිසුන් අතර තිබෙන මනුස්සකම මේ වීඩියෝවෙන් ඔබට දැකගන්න පුළුවන්. ❤️ මේ වගේ මනුස්සකම පිරුණු වීඩියෝ තවත් බලන්න අපේ Channel එක Subscribe කරලා ❤️ එකක් දාන්න අමතක කරන්න එපා. #KeralaFlood #Kerala #FloodRelief #Flood2026 #KeralaVillage #Humanity #HelpPeople #FloodRelief2026 #KeralaLife #VillageLife #IndianVillage #KeralaVlog #SriLankanInKerala #Vlog #AchuVlogs