Перейти к содержимому

චන්ද්‍රයාගෙන් සිකුරු ග්‍රහයා වැසි යයි | Lunar Occultation of Venus

Vidya Pituwa - Science page

0:00 / 0:00

චන්ද්‍රයාගෙන් සිකුරු ග්‍රහයා වැසි යයි | Lunar Occultation of Venus

47 просмотров · 3 дня назад
Vidya Pituwa - Science page
4,06 тыс. подписчиков
47 просмотров · 3 дня назад
මෙම වීඩියෝවෙන් අපි චන්ද්‍රයාගෙන් සිකුරු ග්‍රහයා වැසී යාම (Lunar Occultation of Venus) නැමැති අපූරු හා දුර්ලභ තාරකා විද්‍යාත්මක සංසිද්ධිය පිළිබඳව සාකච්ඡා කරමු. මෙවැනි අභ්‍යවකාශ සිදුවීම් සිදුවන්නේ කෙසේද සහ ඒවා අපට දැකගත හැකි ආකාරය පිළිබඳව දැන ගැනීමට වීඩියෝව නරඹන්න. වීඩියෝවේ විශේෂාංග: සිකුරු ග්‍රහයා සඳුගෙන් වැසී යාම යනු කුමක්ද? මෙම සංසිද්ධිය පිටුපස ඇති විද්‍යාත්මක පසුබිම තාරකා විද්‍යාවට ඇති වැදගත්කම අපගේ චැනලය Subscribe කර අභ්‍යවකාශයට පිලිබඳ නවතම තොරතුරු දැනගන්න. #LunarOccultation #Venus #AstronomySinhala #SpaceInSinhala #Sikauru #SriLankaAstronomy