Перейти к содержимому

Train කරපු නැති දේවල් AI දන්නේ කොහොමද? | RAG Explained in Sinhala

Decoded Tech

0:00 / 0:00

Train කරපු නැති දේවල් AI දන්නේ කොහොමද? | RAG Explained in Sinhala

908 просмотров · 2 нед. назад
Decoded Tech
713 подписчиков
908 просмотров · 2 нед. назад
Train කරපු නැති දේවල් AI දන්නේ කොහොමද? ChatGPT හැමදේම දන්නවාද? AI එකකට අලුත් තොරතුරු සහ අපේම documents භාවිතා කරලා ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න පුළුවන් නම්? ඒක කරන්නේ කොහොමද? මේ වීඩියෝ එකෙන් අපි සරලව කතා කරන්නේ RAG (Retrieval-Augmented Generation) ගැනයි! 🚀 AI/ML Engineer කෙනෙක් නොවුණත්, AI ගැන උනන්දුවක් තියෙන ඕනෑම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට අපි මේක පැහැදිලි කරනවා. මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න දේවල්: 🔹 LLM එකක් වැඩ කරන්නේ කොහොමද? 🔹 AI එකකට දැනුම සීමා වෙන්නේ ඇයි? 🔹 AI Hallucinations කියන්නේ මොනවාද? 🔹 AI model එක නැවත train නොකර අලුත් තොරතුරු ලබා දෙන්නේ කොහොමද? 🔹 RAG භාවිතයෙන් relevant information සොයාගෙන AI පිළිතුරු ලබා දෙන්නේ කොහොමද? 💡 RAG කියන්නේ මොකක්ද, ඒක අවශ්‍ය වෙන්නේ ඇයි, සහ ඒක වැඩ කරන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් සරල අදහසක් ලබාගන්න පුළුවන්. ඔයා AI ගැන ඉගෙන ගන්න පටන් ගන්න කෙනෙක් නම්, මේ වීඩියෝ එක ඔයාටයි! #RAG #ArtificialIntelligence #SinhalaTech